"මගේ හිතවතුන් කීපදෙනකුගේ නම් කපා දාලා"
මන්ත්‍රී සජිත් ප්‍රේමදාස


නෝමන් පලිහවඩන

තමාට හිතවත් යෑයි කියනු ලබන පාර්ශ්වයේ කීපදෙනකුගේම නම් ප්‍රාදේශීය සභා අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් කපා දමා ඇතැයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින"ට පැවැසීය.

මෙය අසාධාරණයක්‌ බව අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් කැපුණු කීපදෙනකුම දැනුම්දී ඇති නමුත් මෙම මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය ලබාගැනීම සඳහා උපරිම සටනක යෙදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.