අපි මෙහෙමයි "බැට්‌" කරන්නෙ

1996 දී දිනූ ක්‍රිකට්‌ ලෝක කුසලාන ජයග්‍රහණය නැවතත් මෙරටට ගෙන ඒමට කුමාර සංගක්‌කාර ප්‍රමුඛ කණ්‌ඩායම මේ වන විට ලක ලැහැස්‌ති වෙමින් සිටියි. ඒ විවිධ උපක්‍රම සහ විවිධ අත්හදා බැලීම් සමූහයක්‌ සමග නිරතුරු පුහුණුවීම්වල යෙදෙමිනි. ශ්‍රී ලංකාව තව දින 21 කින් ආරම්භ වන ලෝක කුසලාන දිනා ගනු ඇතැයි මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටියි. ඒ උස්‌ වූ පැතුම් සියල්ල මෙරටට දායාද කිරීමට ඇතැමෙක්‌ වෙනස්‌කම් සමගින්ද තවකෙක්‌ ඔප් නංවා ගත් දක්‍ෂතා සමගින් ලෝක කුසලාන සටනට අවතීර්ණ වීමට සූදානමින් සිටියි. ජයග්‍රහණය වෙනුවෙන්ම කඳවුරු බඳිමින් අත්හදා බැලීම් කරමින් සටනට සූදානම් වන සංගක්‌කාර ප්‍රමුඛ නඩය මෙවර ලෝක කුසලාන තරගාවලිය දකින්නේ කෙසේද? ඒ සඳහා ඔවුන්ගේ සූදානම කෙසේද? මේ ඔවුන් ඒ පිළිබඳව කරන හෙළිදරව්වයි....

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.