2011 පෙබරවාරි 20 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

තමිල්නාඩු දේශපාලනයට ලංකාවෙන් කටගැස්‌මක්‌
ඉන්දීය ධීවර ප්‍රශ්නය ඡන්දයට වෙන්දේසි වේ

ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ධීවරයන් නිදහස්‌ කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරයට එක්‌ව සිටි තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි මහතාගේ දියණිය වන එම්. කේ. කණිමෝලි ඇතුළු දෙසීයකට ආසන්න පිරිසක්‌ ඉන්දීය පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී. තමිල්නාඩු දේශපාලනඥයන්ට අවශ්‍ය වී ඇත්තේ ධීවර ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවට ඒත්තු ගන්වා තම ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම බව ද බුද්ධි අංශ පවසයි.


තමිල්නාඩු ට්‍රොaලර් යාත්‍රා නාවික හමුදාවට බාර දෙන්නේ නෑ - පේදුරුතුඩුව ධීවර සමිති

මේ ධීවරයන්ට නීතිය අතට ගැනීමට ඉඩදිය නොහැකියි. මොවුන් සම්බන්ධ ධීවර සමිති පසුගිය සමයේ කොටින්ට සහාය දැක්‌වූවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ කීය.


 
  • රනිල් කියන දේ රටේ ජනතාව
    හරියටම තේරුම් ගත්තේ නැහැ!

    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක

    පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂකයන් රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන මොහොතේ ඊට ගෞරව දක්‌වා හිටියා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කතා කරන්නට නැඟී සිටි මොහොත් ඔවුන් තුළ විශාල උෙද්‍යාගයක්‌ තිබුණා. ඒ වෙනස අපි තේරුම් ගත යුතුයි. ජනතා කැමැත්ත ඒ කනම්, ජනතා නියෝජිතවරියක්‌ හැටියට මට ජනතාවගේ පැත්තෙන් හිටගන්න වෙනවා.

  • ජ.වි.පෙ. පෙඩරල්වාදය පිළිගැනීම
    නව දේශපාලන හැඩරුවක්‌ මතු කරයි?
     

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරාජය කිරීම සඳහා පසුගිය මැතිවරණවලදී ජ. වි. පෙ. විසින් මෙහෙයවූ ජනරාල්ගේ මිලිටේරි දහරාවන් දැන් යූ. ඇන්. පී. නායකත්වය දෙසට ඇදෙමින් සිටී. මෙය ජ. වි. පෙ. ට තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ.

  • තැපැල් දින සාදේ කෑ මුදල් අපරාදේ

    මුල මැද අග කිසි අඩුවක්‌ නැතුව සාක්‍ෂි සහිතව
    හෙළි දරව් කළ හැක. අපි අනාවරණය කරන්නේ රුපියල් එක්‌කෝටි විසිහය ලක්‍ෂ හැත්තෑපන්දාස්‌ තුන්සිය පනස්‌ දෙකයි ශත දහතුනක (රු. 12675352.13) මුදලක්‌ වැයකරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සුපිරි නිලධාරි පැලැන්තිය ලෝක තැපැල් දිනය රජ මඟුලක්‌ ලෙස සැමරූ අන්දමයි.

  • ගින්දර තවම නිවිලා නැද්ද යාපනේ!

    "දැන් යාපනේ මිනිස්‌සුන්ට හැමදාම බය තමයි. කොතනද මරන්නේ කවුද මරන්නේ මොනවටද මරන්නේ කියන්න දන්නෙ නෑ. මරනවා යුද්ධ කාලෙත් මෙහෙම මිනිස්‌සු මැරුණ. දැන් සාම කාලෙනෙ. එතකොටත් මිනිස්‌සු මැරෙනවනම් මොන සාමයක්‌ද?

  • ආර්ථිකයට අලුත් මුදල්!

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මුදල් නෝට්‌ටු කාණ්‌ඩයක්‌ පසුගියදා මහජන සංසරණය (භාවිතය) සඳහා නිකුත් කළේය. මේ නෝට්‌ටු මාලාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 5000 ක නෝට්‌ටුවක්‌ ද ඇතුළත්ය. ඒ අනුව රු. 20, රු. 50, රු. 100, රු. 500, රු. 1000 සහ රු. 5000 වශයෙන් නව නෝට්‌ටු හයක්‌ දැන් නිකුත්ව තිබේ.

  • මේ වසර අවසානයේ BPO පුහුණුව
    ලැබූවන් දාහක්‌ බිහිකරනවා

    බී.පී.ඕ. ඇකඩමි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී
    යසස්‌ විශුද්ධි අබේවික්‍රම

    මේ සංකල්පය නිසා ව්‍යාපාරික ආයතනවලට වියදම අඩුවීම, වැඩ පහසුවීම වැනි වාසි අත්විඳිය හැකිවනවා මෙන්ම ඇතැම් බටහිර රටවල මානව සම්පත් හිඟකමට ද ඉතා හොඳ පිළිතුරක්‌ වනවා.

 

  • ඉතිහාසය කියවන ගමන් බණත් උගනිමු
    පසේ බුදුවරයෙකුට උවටැන් කර
    ලක්‌දිව උපත ලද කාවන්තිස්‌ස රජ

    කාවන්තිස්‌ස රජතුමා සේරුවිල මංගල මහසෑය කළ බව මහාවංශය මෙන්ම ථූපවංශය ද අමතක කර ඇත. මංගල මහසෑය කාවන්තිස්‌ස රජුගේ ජාතික මෙන්ම ආගමික මෙහෙයකි. රෝහණය එක්‌සේසත් කිරීමට කාවන්තිස්‌ස රජ කළ මහා මෙහෙවර ද එයයි. එහෙත් කාවන්තිස්‌ස රජුගේ උපායශීලී බව ධාතුවංශ කතුවරයා අපට කියා දෙයි.

  • සිංහල ගීතය, සංගීතය හා අසහාය සෞන්දර්යාලෝකය

    සිංහල ගීත ශ්‍රාවකයන් අතර වික්‌ටර් රත්නායක යන නාමය ප්‍රචලිත වූයේ මීගොඩ විල්සන් රචනා කළ මර්වින් පෙරේරා ගී තනු නිර්මාණය කළ පාවේ වලා, සෝක සැනසුම් වේදනා යන ගීත යුග්මයත් සෙන් වීරසේකර රචනා කළ සිහිල් සුළං රැල්ලේ ගීතයත් සමඟිනි. සිහිල් සුළං රැල්ලේ ගීතය ඔහු ගායනා කළේ සරල ගී වැඩසටහනක්‌ සඳහාය.

  • අපේ කේන්දරවල පොඩි ප්‍රශ්නයක්‌ විවාහය ප්‍රමාදයි
    චතුරිකා

    ඇය කලා ක්‍ෂේත්‍රයට පැමිණ වැඩි කලක්‌ යන්නට මත්තෙන් රසික රසිකාවියන් අතර නමක්‌ දිනා ගත්තා. ඒ ඈ සතු සිත් අලවන නිරූපන හැකියාව නිසා. නොලීවාට නම, ඔබ ඇය හොඳින් හඳුනනවා. ඒ තරමටම, චතුරිකා රොෂාන් අතර ඇති ආදර සබඳතා නොදන්නා කෙනෙක්‌ නැති තරම්. දන්නවද... ඒ ආදරයට අරුතක්‌ එකතුවන දවස වැඩි ඈතක නොවෙයි.

  • කුසලාන දිනන්නට සැලසුම් කරන පුහුණුකරුවෝ...

    ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව එක්‌දින තරගාවලියක්‌ ජයග්‍රහණය කිරීමේ පහස විඳීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකියාව ලැබුණේ බේලීස්‌ගේ මූලිකත්වය මතය. එමෙන්ම කණ්‌ඩායම් සංයුතියද නිසියාකාරව පවත්වාගෙන යමින් ඒ ඒ ක්‍රීඩකයන්ගේ අවශ්‍ය අවස්‌ථාවන්වලදී ලබාගත යුතු සේවය ලබා ගැනීම වෙනුවෙන් බේලීස්‌ දක්‌වනු ලබන්නේ සහජ හැකියාවකි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.