ජිමි කාටර් කියුබාවේ සංචාරයක

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජිමි කාටර් මේ දිනවල කියුබාවේ සංචාරයක යෙදී සිටියි. මෙම සංචාරයෙහි අරමුණ වී ඇත්තේ කියුබාව සහ ඇමරිකාව අතර ඇති ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.