ලිබියානු කැරැලිකරුවන් අතර අල්කයිඩා සාමාජිකයෝ

ටෙලිග්‍රාµa

ලිබියාවේ කැරැලිකරුවන් අතර අල්කයිඩා සංවිධානයට අයත් පිරිස්‌ ද සිටින බව දැන් ඇමරිකානු බුද්ධි අංශය පවසයි. මේ බව නේටෝ සංවිධානයේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී අද්මිරාල් ඡේම්ස්‌ ස්‌aටම්රිඩ්ස්‌ පවා පිළිගෙන ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ලිsබියානු නායක ගඩාµsට පවසා ඇත්තේ ඔහු වහාම බලය අතහැර දැමීමට එකඟ වන්නේ නම් යුද අධිකරණයක්‌ ඉදිරියට නොයවා රටින් පිටව ජීවත් වීමට ඉඩකඩ සලසන බවය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.