පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට
පහර දුන් සිද්ධියේ 4 ක්‌ අත්අඩංගුවට

ජනිත සෙනෙවිරත්න

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියේa සිවු දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුන්දලම ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ වැටලීමේදී මෙම පහරදීම සිදුව තිබිණි.

මෙම සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නිසි ආරක්‍ෂාවක්‌ නොමැති වීමෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්‌ව තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.