එල්. ටී. ටී. ඊ. ය භාවිතා කළ බර වාහන
50 ක්‌ ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරේ


කීර්ති වර්ණකුලසූරිය

කොටි සංවිධානය ත්‍රස්‌තවාදී කටයුතු සඳහා භාවිත කළ බර වාහන 50 ක්‌ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට රජය තීරණය කර ඇත. මේ වාහන විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් කොටින්ට ලබාදුන් ඒවා යෑයි හෙළි විනි.

මේ නිසා එම සංවිධාන එම වාහනවලට හිමිකම් කීමට ඉදිරිපත්වී නැත. මේ බර වාහන විකිණීමට ක්‍රියා කරන්නයි රජය කිලිනොච්චි දිසාපති වෙත දන්වා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.