ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී හා
රොබට්‌ බ්ලේක්‌ අතර රහස්‌ හමුවක්‌

කීර්ති වර්ණකුලසූරිය

කොටි හිතවාදි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පියනම ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක්‌ සහ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ සාකච්ඡාවට පෙර රොබට්‌ බ්ලේක්‌ ඇතුළු ඇමරිකානු නිලධාරීහු පිරිස ද්‍රවිඩ සංධානය සමග දුරකථන සංවාදයක යෙදී තිබේ.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ මේ ක්‍රියාදාමය මුළුමනින්ම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ යෑයි දන්වන රජය ඊට දැඩි විරෝධය දක්‌වා තිබේ. ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් මෙම සාකච්ඡාවේදී උතුරේ හමුදා කඳවුරු ඉවත්කිරීම සඳහා සහය වන්නැයි ඉල්ලා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.