ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුම්බායිහි කඳවුරු බඳිති

හෙට පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ මුම්බායි හි පිහිටි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වල නිරත විය. අදාළ පුහුණු වීම් අතරතුර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඡායාරූපයේ දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.