ඊශ්‍රායල් වෙඩි තැබීමකින් පලස්‌තීනුවන් 13 ක්‌ මරුට


සිරියාව, ලෙබනනය සහ ගාසා ප්‍රදේශවල සිට දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ පලස්‌තීනුවන් රැසකට ඊශ්‍රායල් හමුදාව විසින් වෙඩි තැබීම නිසා දහතුන් දෙනෙක්‌ මියගොස්‌ ඇත.

මෙහිදී තවත් පහළොස්‌දෙනෙක්‌ තුවාල ලබා තිබේ. මෙම වෙඩි තැබීම ගැන පලස්‌තීන ජනතාවගේ විරෝධය මතුවී ඇත.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.