සියදිවි නසා ගැනීම තහනම් කෙරෙන නීතිය
ස්‌විස්‌ ජනතාව ප්‍රතික්‍ෂේප කෙරේ


ස්‌විට්‌සර්ලන්තයට පැමිණෙන විදේශිකයන්ට සියදිවි නසා ගැනීමට ඉඩදීම තහනම් කෙරෙන නීතිය ස්‌විස්‌ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

සෑම වසරකම සුරීච් නගරයට පැමිණෙන විදේශිකයන්ගෙන් 200 ක්‌ පමණ සියදිවි නසාගන්නා බව වාර්තා වී තිබේ. ඒ සඳහා සහාය වන ආයතන ද සුරීච් නගරයේ ඇත.

සියදිවි නසාගැනීම තහනම් කෙරෙන නීතියට එරෙහිව සියයට 80 ක්‌ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.