තාලිබාන් සංවිධානය නිර්මාණය කළේ ඇමරිකාවයි
හිටපු ඇෆ්ගන් බුද්ධි ප්‍රධානි සලේ


සිව් වසරක්‌ තිස්‌සේ බින් ලාඩන් සැඟවී සිටියේ පාකිස්‌තානයේ බව තමා දැනසිටියේ යෑයි ඇෆ්ගන් හිටපු බුද්ධි ප්‍රධානියා වූ අම්හුල්ලා සලේ විසින් පවසා ඇත.

තාලිබාන් සංවිධානය නිර්මාණය කළේ ඇමරිකාවයි. ඔවුන් කිසිවිටෙක පාකිස්‌තානයට සහාය වන්නේ නැහැ. ඇමරිකාව යනු සතුරු රටක්‌ ලෙස පාකිස්‌තානය විසින් සැලකිය යුතු යෑයි හෙතෙම කියා සිටියේය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.