ඇමැති විමල් වීරවංශ නිව්යෝර්ක්‌
බෞද්ධාගමික සමුළුව අමතමින්



2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර පිහිටි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී විශේෂ බෞද්ධාගමික සමුළුවක්‌ පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා එම සමුළුව අමතමින් ප්‍රකාශ කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක සංවිධාන පවා තම සාමාජික රටවල අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම අත්හැර දමා ඇති බවයි.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා බෞද්ධාගමික සමුළුව ඇමතූ අයුරු ඡායාරූපයේ දැක්‌වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.