CDB බැංකුවෙන් තැන්පත්කරුවන්ට වටිනා ජීප්රථ


CDB බැංකුව මගින් සිව් මසකට ඉතිරිකිරීමේ ගිණුම් සඳහා "සිතුමිණ" නමින් දිනුම් ඇඳීමක්‌ පැවැත්වේ. එක්‌ වසරක්‌ සඳහා " සොටි" නම් ජීප් රථය බැගින් මෝටර් රථ තුනක්‌ පිරිනැමේ.

මෙම "සිතුමිණ" දිනුම් තෑගි ආකරයක්‌ දිනුම් සාගරයක්‌ නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ 10, ඩාලිපාරේ " එක්‌සෙල් වර්ල්ඩ්" හිදී පැවැත්වුණි.

CDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්‌කාර, මහතා අතින් "සිතුමිණ" නිල වශයෙන් ආරම්භ කළ අවස්‌ථාව......... ප්‍රධාන අලෙවි නිලධාරි මැල්කම් වීරසූරිය, ප්‍රධාන මූල්‍ය නිලධාරි දමිත් තෙන්නකෝන් හා ප්‍රධාන ණය නිලධාරි ශෂින්ද්‍ර මුණසිංහ යන මහත්වරුද ඡායාරූපයේ වෙති. එම දිනුමක්‌ සඳහා ප්‍රදානය කෙරෙන "සොටි" වර්ගයේ ජීප් රථයක්‌ද ඡායාරූපයේ දැක්‌වේ.

ඡායාරූප - ජුඩ් ඩෙන්සිල් පතිරාජ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.