නෝර්වේ සමූල ඝාතකයා යක්‍ෂයෙක්‌
- බුද්ධි අංශ ප්‍රධානියා

නෝර්වීජියානු සමූල ඝාතක ඇන්ඩර්ස්‌ බ්‍රෙවින්ට උමතුවක්‌ නැති බවත්, ඔහු යක්‍ෂයකු බවත් නෝර්වේ බුද්ධි අංශ ප්‍රධානි ජැනේ ක්‍රිස්‌ටියන්සන් පවසයි.

බ්‍රෙවින්ව මානසික රෝග විශේෂඥයකු හමුවට පැමිණ වූ බව ද ඇය කියා සිටියාය.

මේ තැනැත්තා තනිවමයි ක්‍රියාකළේ. ඔහුට සහායවීමට තවත් ත්‍රස්‌ත ජාලයක්‌ තිබුණේ නැහැ යෑයි ඇය තවදුරටත් පැවසුවාය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.