ඇµaගනිස්‌ථානයේ කහන්දාර්
නගරාධිපති බෝම්බකරුවකුට ගොදුරුවේ


ඇµaගන් ජනාධිපති අහ්මද් කරායිගේ සමීපතම උපදේශකයකු වූ කහන්දාර් නගරාධිපති ගුලාම් හයිඩර් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පිපිරවූ බෝම්බයකින් මරුමුවට පත්වී ඇත.

සිය ලෝගුව තුළ බෝම්බය සඟවාගෙන සිටි එකී තලිබාන් ඝාතකයා සාකච්ඡාවක්‌ පවත්වන මුවාවෙන් නගරාධිපති සමීපයට පැමිණ තිබේ.

ගුලාම් හයිඩර්ගේ රැකවලුන් ඔහුව නතර කිරීමට පෙර බෝම්බය පුපුරුවා ගෙන ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.