නෝර්වේ ජනතාව සාහසික ක්‍රියාවලට බියක්‌ දක්‌වන්නේ නැහැ
අගමැති ඡේන්ස්‌ ස්‌ටොල්ටෙන්බර්ග්

අන්තවාදයට ප්‍රතිචාර දක්‌වන්නේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමෙන් යෑයි නෝර්වේ අගමැති ජෙන්ස්‌a ස්‌ටොල්ටෙන්බර්ග් පවසයි.

නෝර්වේ ජනතාව සාහසික ක්‍රියාවලට බියක්‌ නොදක්‌වන බව මෙම බිහිසුණු සිද්ධීන් වලින් පෙන්නුම් කළා යෑයි ද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

නෝර්වීජියානු පොලිසිය උටෝයා දූපතට පැමිණීම නිසා 600 කගේ දිවි ගැලවුන බව ද අගමැතිවරයා කියා සිටියේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.