2011 සැප්තැම්බර් 11 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

හෙක්‌ටයාර් 650000   ක වී ගොවිතැන අනතුරේ

මහ කන්නයේ වගා කටයුතු සාර්ථක කරගැනීමට නම් අවම වශයෙන් සියයට 50 කවත් ජල ධාරිතාවක්‌ වැව් හා ජලාශවල තිබිය යුතු නමුත් තවමත් ඇත්තේ සියයට 37 ක ජල ධාරිතාවක්‌ පමණක්‌ බව ඒ මහතා සඳහන් කළේ ය.

සිංහරාජය දෙකඩ කරන මහාමාර්ගයේ වැඩ ඇරඹේ

මෙම මාර්ගය ඉදිකළහොත් ජාතික උරුමයක්‌ හා ලෝක උරුමයක්‌ වන සිංහරාජය දැඩි අනාරක්‍ෂිත බවකට පත්වන බවද, මෙම වනාත්තරයේ ජෛව විවිධත්වයට දැඩි හානි පැමිණ වෙන බවද පරිසරවේදීහු කියා සිටිති.

මාලබේ වෛද්‍ය විද්‍යාල අර්බුදය

තම ආයතනයට වරප්‍රසාද ලබා ගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයත නයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක්‌ ද නැතහොත් රටේ අභාග්‍යයක්‌ද යන්න තෝරා බේරාගැනීම වැදගත්ය.



උතුරු දකුණු තරුණ තරුණියන් අතර සුහදතාවය වර්ධනය කිරීම යටතේ යෞවන කටයුතු අමාත්‍යංශය විසින් සංවි ධානය කළ වැඩසටහනකට සහභාගිවීම සඳහා උතුරේ සිට මාතරට පැමිණි ද්‍රවිඩ තරුණයන්ට දකුණේ තරුණියක්‌ විසින් කැවුම්වලින් සංග්‍රහ කළ අයුරු.

ආණ්‌ඩුවේ විශ්වවිද්‍යාල ටිකට වෙන්නෙත් ලංගමට වෙච්ච දේ!
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත

අනිත් රටවලට සාපේක්‍ෂව බැලුවොත් අපේ රටේ කාර්මික අංශයේ විශාල පසුබෑමක්‌ තියෙනවා. දේශීය වශයෙන් අපේ රටේ නිපදවා ගන්න පුළුවන් දේ නිපදවා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය හරිහැටි දියුණු කරගෙන නෑ.


ආරුගම්බේ ජය රැලි නංවන්නට....

උස්‌ව නැඟුණු රළ මත ඊට නොදැනිව නැඟී සිටි සර්ෆිං තරගකාරියක්‌ සොඳුරු රැඟුමක්‌ පාමින් රළ මත පිහිනා ගියාය. අපගේ දෙපා නතර විය. අපි විශ්මයෙන් මෙන් මුහුද දෙස බලා සිටියෙමු. බලා සිටි සියල්ලන්ගේම උණුසුම් අත්පොළ සන් මැදින් නෙත් සොරාගත් දියකිඳුරිය මොහොතකින් වෙරළට ගොඩ බැස්‌සාය.



 
  • ආණ්‌ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරනවා
    එජාපෙන් මැතිවරණ කොමසාරිස්‌ට පැමිණිල්ලක්‌

    ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු අපේක්‍ෂකයන් පමණක්‌ රැස්‌කර ගනිමින් විවිධ ආධාර බෙදා හැරීම්. ප්‍රතිසංස්‌කරණ කටයුතු ආදිය සිදුකරන බැවින් ඒ සියල්ල නතර කරන ලෙසද කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා ඇත.

  • පසුගිය වසරේ නව නීති 21 ක්‌ හඳුන්වා දීලා

    පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේදී පමණක්‌ (2010) ශ්‍රී ලංකාවට නව නීති 21 ක්‌ හඳුන්වාදී තිබේ. පනත් කෙටුම්පත් 21 ක්‌ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහ ඒකඡන්දයෙන් මෙසේ නීති බවට පත් වී ඇත.

  • හදිසි නීතිය ඉවත් කිරීමෙන්
    ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වේද?

    ආණ්‌ඩුව සතුව තවමත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත තිබේ. එය ඉවත්කරන ලෙස කිසිම රටක්‌, ඇමරිකාවවත් කියන්නේ නැත. හේතුව එසේ ඉවත් කළ හොත් ජාතික ආරක්‍ෂාවට සෘජු තර්ජනයක්‌ වන බැවිනි.

  • ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාම කොළඹ
    හොඳ නෑ කියනවා!

    එජාප කොළඹ පුරපති අපේක්‍ෂක ඒ. ඡේ. එම්. මුසම්මිල්

    කොළඹ ලස්‌සන කරනවා කියලා මිනිස්‌සු උන්හිටි තැන්වලින් එලවන එකයි මේ අය කරන්නේ. පරම්පරා ගණනක්‌ පදිංචි වෙලා හිටපු තැන්වලින් ඒ මිනිස්‌සු අයින් කරලා බල්ලො - බළල්ලු වගේ තැන් තැන්වලට ගිහින් දානවා. ඒ අයට මහපාරවත් අයිති නෑ! මේක කොළඹ ලස්‌සන කිරීමක්‌ නෙමෙයි... ඉඩම් මංකොල්ලකෑමක්‌.

  • සීපා කොහොමත් එපා

    මේ ගිවිසුම අනුව වෛද්‍යවරුන්, නීතිඥයන් ආදීන් පමණක්‌ නොවෙ බාබර්ලා වුණත් ඉන්දියාවෙන් ගේන්න පුළුවන්. එසේම නිදහසේ එහා මෙහා යා හැකි වගන්තිද මේ ගිවිසුමට අයත්. ඒ හින්දා පාරවල් අතුගාන අයත් එයි. ඒ හැමෝම තමන්ගේ පවුල් පිටින් අරන් එයි.

  • අද ඇති අභියෝගය

    මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී සංවර්ධන මාර්ගය ද නැත්නම් වෙන යම් මාර්ගයක්‌ද?

 

  • අම්බපාලිය හදිසියේම බුදුන් දකින්නට යයි!
    බුදු සිරිත ඇසුරින් රචිත නව ප්‍රබන්ධය - 12

    මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් බව කියන බ්‍රාහ්මණයන් පිළිබඳ මුල්බැස ගත් සමාජ විශ්වාසයට බුදුහු නිර්දය ලෙස පහර දුන්හ. වේදය ඉගෙනීම හා යාග පැවැත්වීම බ්‍රාහ්මණයන්ගේ බඩ ගෝස්‌තරය උදෙසා කෙරෙන ව්‍යාජයක්‌ බවද බුදුහු පෙන්වූහ.

  • හත්හවුල් කැඳ හැළිය

    තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වන සේ සකස්‌ කරන ලෙසට ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු මාවන් අතපත්තු තණතීරු සකසන්නන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. අනතුරුව පන්දු යෑවීමේ පුහුණුකරු චම්පක රාමනායක එය පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වන ලෙස සකස්‌ කරන ලෙසට ඉල්ලා සිටි බව වාර්තාවේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.