2011 නොවැම්බර් 13 ඉරිදා
 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

රාජ්‍ය අංශයේ වියදම් සඳහා වැඩිම මුදල මේ අයවැයෙන්

මෙලෙස පුනරාවර් ථන වියදම් මුදල ඉහළ යාම නිසා රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම, සුබසාධන වියදම් කප්පාදු නොකිරීම සිදුවන බැවින් 2012 අයවැය කෙරෙහි ජනතාවට බලාපොරොත්තු තබා ගත හැකි බවද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා සඳහන් කළේය.



ඔහු මරා දැමූ
දවස අදයි...!

යකෝ ඕකව උස්‌සල පද්දල වීසිකරපන් ඇතුළට...... ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිප දෙනෙක්‌ නායක සහෝදරයගේ සිරුර අමාරු වෙන් උස්‌සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනා ගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා....

ආගමික ආක්‍රමණය
හා කාදිනල්තුමාගේ ප්‍රකාශය

ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ගමින් ගමට ගොස්‌ මහජනයා දැනුවත් කරද්දී කතෝලික පල්ලිය ඒ දෙස බැලුවේ වපරැසිනි. එදා සෝම හිමියන් මේ ආගමික ආක්‍රමණ ගැන කියූ දේ අද නම් කතෝලික සභාවට ඇත්තවී තිබෙන බව කාදිනල්තුමාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වේ.


පොදු ජන දේපළ ජාතියේ යහපත සඳහා යෙදවීම පනත ගෙන ඒමේ අරමුණයි
- ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

දේශපාලන පළි ගැනීමක්‌ හැටියට කරනවා නම්, අපට කරන්නට තිබුණේ ඊට කලින් ගෙනා පනත් විධියට ගේන්නයි, එතකොට මුදල් ඇමැති වරයාට නැත්නම් ජනාධිපති වරයාට පුළුවන් ඕනෑ ඕනෑ වෙලාවට මේවා ගැසට්‌ කරලා නැත්නම් එක ලියුමකින් ලේකම්වරයාට දන්වා මේවා පවරා ගන්න.


ලෙහෙසියටත් පහසුවටත් සමහරු
වැරදි කරන්නේ දැන දැනය. දරමිටියකුත් කර තබාගෙන අනතුරුදායක ලෙස පාර පනින මෙම පුද්ගලයා, අප නෙත ගැටුණේ ලබන 27 වැනිදා සිට විවෘත වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පානදුර පිටවීමේ මාර්ගයේදීය. බරපතළ අනතුරකට අත වනන මෙවැනි සිද්ධීන් යළි සිදු නොවීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

නව අධ්‍යාපන පනත කට දැන් කාලෙ හරි!
විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ

පුද්ගලයා සතු ආවේණික සහජ බුද්ධිය තුළින් ඔහු දක්‌ෂතා දක්‌වන්නේ කවර ක්‌ෂේත්‍රයකටද යන්න කුඩා කාලයේදීම හඳුනාගත්තොත් ඔහු රටටත්, ඔහුටත් ප්‍රයෝජනවත් මිනිසකු කරන්න පුළුවන්. පුද්ගලයා සතු මේ සහජ බුද්ධිය මැන බලන ක්‍රමයක්‌ අපේ විභාග ක්‍රමය තුළ නෑ.

ඉනික්‌බිති ඒ පනතද
සම්මත විය!

2002 වර්ෂයේදී එජාපය ආණ්‌ඩු බලය අතට ගෙන සිටින මොහො තක "දයා" සෙවනගල සීනි කම්හල මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 550 ක්‌ ගෙවමිනි. පාඩු ලබමින් තිබූ සෙවනගල ඉතා කෙටි කාලයක්‌ තුළ ලාභ උපයන තත්ත්වයට ගෙන ඒමට දයාට හැකියාව ලැබිණි.


භාරත ඝාතනය ධම්මිකට පරාවළල්ලක්‌ වේ
කරාටේ ධම්මික - අවසන් කොටස

"මූ .... අපේ එකා. කොහොම හරි කොළොන්නාව නගරාධිපති කරන්න ඕනෙ." ධම්මිකගේ ඥති සොහො යුරා කොළොන්නාව නගර සභාවේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කළා පමණක්‌ නොව ඔහු නගරාධිපති කරවීමට අවශ්‍ය සහාය ලබා දීමටත් දුමින්ද සිල්වා පොරොන්දු වූවේය.


යාපනයේ ඕලන්ද කොටුව

පාවාදීම් රැවටීම් ලේ වැගිරීම් සහිත අතීත ම්ලේච්ඡත්වයේ අමානුෂික ප්‍රකාශනයක්‌ කොරල් ගලින් හා හුණු බදාමයෙන් ලියෑවිය හැකි ආකාරය පිළිබ`දව වන ජීවී නිදසුනක්‌ මා ඉදිරියේ දිස්‌ වෙමින් ඇති අයුරු දකිමි.

 


 
  • දෙකෙන් එකක්‌ තීරණය වෙන්නේ
    අද ඉල්මහ විරු සමරුවෙන්!

    ජවිපෙ කණ්‌ඩායම් දෙකම කියති

    ඉල්මහ විරු සමරු උළෙලට රෝහණ විජේවීරගේ දියණියක්‌ හෝ පුතෙක්‌ සහභාගි කරවා ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ පිල සහ කැරලිකාර කණ්‌ඩායම පසුගිය දින කිහිපයේම දැඩි සටනක නියෑළී සිටියහ. අද (13) සවස තුනට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී හෝ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී මෙම සටනින් ජය ලැබුවේ කුමන කණ්‌ඩායමද යන්න දැක බලා ගත හැකි බව එම දෙපාර්ශ්වයේම ප්‍රකාශකයෝ පැවසූහ.

  • සී.එෆ්.එල්. දැල්වුවොත් දිනකට
    කෝටි 3 ක්‌ ඉතුරුයි!

    මේ වන විට සී. එෆ්. එල්. විදුලි පහන් භාවිතය ඉහළ ගොස්‌ ඇති අතර 2009 වසරේදී මෙම විදුලි පහන් ලක්‍ෂ 124 ක්‌ ආනයනය කර තිබූ අතර 2010 වසරේදී එය ලක්‍ෂ 173 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

  • ඉල් සමරුව අයිති ජවිපෙට මිසක්‌
    "කමිටු"වලට නෙමෙයි!

    - ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

    ජවිපෙ 1989 ඉඳලම ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ පවා මේ ස්‌මරණය කිරීම අත්හැරියේ නෑ· ඒ නිසා ඒක අයිති ජවිපෙට. ඒක කවුරු හරි පැහැර ගන්න, කොල්ලකන්න උත්සාහ ගන්නවා නම්, බෙදන්න උත්සාහ කරනවා නම්, ඔවුන් 1989 දී රෝහණ සහෝදරයාට එජාපය කරපු අපරාධයට වඩා ලොකු අපරාධයක්‌ කරන බව තමයි අපේ හැඟීම.

  • චැනල් 4 දෙවැනි කුමන්ත්‍රණය

    මේ මෙහෙයුම සම්බන්ධයෙන් චැනල් 4 හි ජොනතන් මිලර්, ශ්‍රී ලංකාව තවමත් ද්‍රවිඩයන්ට වධහිංසා පමුණුවන්නේ යෑයි යන තේමාව යටතේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාව යකඩ කම්බිවලින් ද්‍රවිඩයන්ගේ පිටවල් පැලෙනතුරු පහරදෙන බවත්ය. (Sri Lanka still torturing Tamils)

       

  • සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි
    ගාමිණී සුමනසේකර

    බුදුන් වහන්සේට නමස්‌කාර කරන්නට සුදොවුන් රජු දැත් එක්‌ කළේය. එසඳ බුදුහු මහත් කරුණාවෙන් සිය පිය රජුගේ සුරත අල්ලා ගත් සේක. ඒ දසුන ගෝතමියට දරාගත නොහැකි විය. ඇගේ චිත්ත වීථිය ඔස්‌සේ අතීත රූප පෙළක්‌ නැගෙන්නට ද විය. හැඟීම්බර වීම නොමැනවැයි ද එකෙණෙහිම ඇයට සිතුනි.

  • සෙනසුරු අපලයට ඔබත් අහුවෙලාද?

    මේ උදාවන්නේ සුවිශේෂී ග්‍රහමාරුවකින් සිදුවන බලපෑම් සහිත වසර 2 1/2 ක කාලපරිච්ඡේදයකි. 2011 නොවැම්බර් මස 15 දා උදේ 9.25 ට සෙනසුරු ග්‍රහයා තුලා රාශියට ඇතුළුවෙමින් එහි උච්චව ගත කරන 2014 නොවැම්බර් 02 දින දක්‌වා ශ්‍රී ලංකාවාසීන්ටත් මුළු ලෝකයටමත් සිදුකෙරෙන බලපෑම සුළුපටු නොවේ.

  • සිංගර් ලයිෆ් ස්‌ටයිල් ෆියෙස්‌ටා ප්‍රදර්ශනය
    18, 19, 20 BMICH හිදී

    හුදෙක්‌ම මෙය භාණ්‌ඩ විකුණාගැනීමට කරන ප්‍රදර්ශනයක්‌ නොවෙයි. අපි මේ ප්‍රදර්ශනයේදී ලබන වසරේදී වෙළෙඳපොළට පැමිණෙන නවීන තාක්‍ෂණයෙන් සැදුම්ලත් භාණ්‌ඩ හඳුන්වා දෙනව. නවීන ලෝකය අනාගතයේදී භාවිත කරන තාක්‍ෂණය ගැන පාරිභෝගිකයන් දැනුවත් කරනව.

  • SLIM උළෙලේදී හමීඩියා
    වෙළෙඳ නාමයට රිදී සම්මානයක්‌

    SLIM උළෙලකදී හමීඩියා රිදී සම්මානයෙන් පිදුම් ලද සාර්ථක දෙවනවසර මෙය වේ. පසුගිය වසරේ විශිෂ්ටතම සේවා වෙළෙඳනාමය සඳහා පිදෙන රිදී සම්මානය හිමිකර ගැනීමට හමීඩියා සමත් විය.

 

  • සිහින හොරු අරන්

  • අඩුම තරමින් තරගාවලියක්‌ ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නටවත් බැරි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වෙලා. මේ තත්ත්වයට කවුරුන් වගකිව යුතුද යන්න ප්‍රශ්නයක්‌. ඒත් දිගින් දිගටම ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සිදු වන මේ දරුණු කඩා වැටීම ශ්‍රී ලංකාවට ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වීමේ අවස්‌ථාවටත් මං අහුරමින් සිටිනවා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.