ඇමරිකානු නිලධාරියකු සමග
සම්බන්ධන් රහස්‌ සාකච්ඡාවක්‌


කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා සිට කඩිමුඩියේම ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වූ අකුල් තෙෂාන් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හමු වී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේය.

මෙය පැවැත්වීමට පෙර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් විසින් පිටු 15 ක සංදේශයක්‌ මානව හිමිකම් කවුන්සලය වෙත යවා තිබේ.

එම සංදේශයෙන් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ක්‍රියාත්මක කරන්නැයි ඔහු ඉල්ලා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.