2012 මාර්තු 18 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

ජිනීවා යෝජනාවෙන් සමුළුව දෙකට බෙදෙයි
ඇමරිකාවට 22 යි :
ශ්‍රී ලංකාවට 25 යි

මේ නිසා තවදුරටත් තානා පතිවරුන්ට දැඩි බලපෑම් එල්ල කිරීම සඳහා ඇමරිකාව විසින් සිය තානාපති නිලධා රින් 50 ක්‌ හා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 32 ක්‌ හා බ්‍රිතාන්‍යයේ හිටපු දේශපාලනඥයන් හයදෙනකු ජිනීවා වෙත කැඳවා තිබේ.

නීතිය, යුක්‌තිය හා හෘදය සාක්‌ෂිය
පිළිබඳව හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව කතා කරයි

කාට බොරු කළත් තමන්ගේ හෘදය සාක්‌ෂියට බොරු කරන්න බෑ. විනිසුරුවරුන්ට පමණක්‌ නොවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක ඉන්නා සෑම සියලු දෙනාටම මෙය පොදුයි.

එක මලකට ඉව අල්ලා ඔවුහු වැනසී ගියහ...

සිංහල තරුණයන් හා විවාපත්ව එන මුස්‌ලිම් යුවතියන් ගැන අහන්නට නැත. මේ මෑත කාලයේ මුස්‌ලිම් තරුණ යන් විසින් රවට්‌ටාගෙන ගිය සිංහල පුංචි කෙල්ලන් ගැන උදාහරණ මට සිය ගණනක්‌ පස්‌සරින් දිය හැකිය. මේ ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත් මක වන්නේ මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි.


රටේ දැන් තිබෙන්නේ දේශපාලන අධිකාරිය ඇතිකළ සමාජ අර්බුද යක්‌!- කොළඹ විශ්වවිද්‍යාල යේ සමාජවිද්‍යා අංශයේ අංශා ධිපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

අපේ රටේ අද ආදායම් විෂම තාව වැඩිවෙමින් තිබෙනව. සංවර්ධනය වේගවත් වුණාට ඇති-නැති පරතරය වැඩි වෙමින් තිබෙනවා. රටක ධනය ඒ රටේ සුළු පිරිසක්‌ අතරේ කේන්ද්‍ර ගත වනවිට රටක ප්‍රශ්න ඇතිවීම වළක්‌වන්න බෑ.

ජිනීවා අවුලට මැදිවූ  දිල්ලි ආණ්‌ඩුව

තමිල්නාඩුවේ දෙමළ අන්තවාදී ග්‍රහණයට අසුවෙනවාද නැත් නම් ශ්‍රී ලංකාවේ පැත්ත ගන් නවාද යන උභතෝකෝටික යට මන්මෝහන් සිං ආණ්‌ඩුව මුහුණදී ඇත.


කලාව හොඳයි
හැබැයි බත් කන්න වෙන රස්සා වක් හොයාගන්න

- ප්‍රවීන කැමරා ශිල්පි ඇන්ඩෲ ජයමාන්න

මම මේ රටෙන් යනවා.... මේ බඩු ඔක්‌කොම විකුණනවා. මීට පස්‌සේ මගේ කියලා කිසිම දෙයක්‌ මේ රටේ නැහැ... ඇන්ඩෲ කීවේ අතිශය කලකිරීමෙනි...

දැක්‌කොත් බුවා
නොදැක්‌කොත් එබුවා
ජාන සම්පත් සොරකමේ ගිය විදෙස්‌ නඩය කොටු වූ හැටි

පළමු හා දෙවැනි චූදිත පිය පුතු යුව ළගේ කාමරයෙන් ඩී. එන්. ඒ. සාම්පල් ලබාගත් පරීක්‍ෂණ නල හා ඩී.එන්.ඒ. සාම්පල් සොයා ගන්නට නිලධාරීන්ට හැකි වූ අතර උරගයින් අල්ලන්නට භාවිත කළ විශේෂිත උපකරණද ඔවුන් ළඟ තිබී අල්ලා ගන්නා ලදී.

නිෂ්පාදන වී කිලෝවකට ගොවීන්ට රුපි යල් හතළිහක අවම මිලක්‌ ලබා දෙන්නැ යි ඉල්ලා තිස්‌සමහාරාම හා ලුණුගම්වෙ හෙර ප්‍රදේශයෙහි උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. වෙළෙඳපොළේ වී මිල රුපියල් 22.00, 24.00 දක්‌වා අඩුවී ඇතැයි පැවැසූ ගොවීහු වී කිලෝවකට රුපියල් 40.00 ක අවම මිලක්‌ ලබා දෙන ලෙස රජයට බලකර සිටියහ.- දෙබරවැව - ඒ. ඒ. ප්‍රේමසිරි, වීරවිල - එල්. එච්. කුසුම් ප්‍රියන්ත

සුදු වෑන් සීරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හෙළුවෙන්!

දේශපාලන පරිචයක්‌ රහිත කුඩුකාරයෙක්‌ නගරාධිපති හෝ වෙනත් මොන ගෞරවනීය නිලය කට ඔසවා තැබුවත් ඉන් අනතුරුව හේ ස්‌වකීය වෘත්තිය අතහැර මල්වට්‌ටි වෙන්දේසි කරමින් ජීවත් වන්නේ නැති බව සරල ප්‍රායෝගික ඇත්තකි.


හලාවත ඇන්ටන්ගේ බිරිඳ කියන කඳුළු කතාව

ඉහළට නැඟගත් පසු ඔවුන්ට වැඩකරන මිනිසුන් ගැන සිතීමට වුවමනාවක්‌ නැත. වැඩ කරන මිනිස්‌සුද ඒ බව හොඳින් දනිති. එහෙත් කාරිය කෙරෙනතුරු රැවටිලි දේශපාලනය නිසා වැඩ කරන මිනිහා කවදත් දුකේය. ඒ ඉරණම වෙනස්‌ වී ඇත්තේ කෙසේද කියා හැම දේශපාලනඥයකුම සිතා බැලිය යුතුය.

බස්‌ ගාස්‌තු, ගෑස්‌, කිරිපිටි වලට මිල සූත්‍ර වී ගොවියාට රැවටීමේ සූත්තර

අස්‌වැන්න නෙළීමට භාවිත කල භූතයා රු. 8000.00 සිට 11500.00 ක්‌ දක්‌වා සිය කුලිය ඉහළ නංවා ඇත. එයට සාපේක්‌ෂව සිදුව ඇත්තේ රු 28.00 වී කිලෝව රු. 18.00 දක්‌වා පල්ලම් බැසීම පමණි. "වක්‌කඩෙන් අත සෝදා රජ පුටුවට පිය නැඟු පුතෙකු" ගොවියාට අත් කර දී ඇති ඉරණම එවැන්නකි.


හයිකොප් බයිස්‌කොප් තව කොටසක්‌ නිමාවේ!

"හයිකෝප් නාඩගමෙන් මාව නිදහස්‌ කරලා ගරු විනිශ්චයක්‌ ලබා දුන් විනිසුරුවරයාට ප්‍රණාමය පුද කරන බවත් තවත් පිටකොන්දක්‌ තිබෙන විනිසුරුවරයකු මේ රටේ සිටින බවට එයින් ඔප්පු වී ඇති බවත් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

අපට වුවමනා උණේ හොඳ චිත්‍රපටයක්‌ හදන්න
මහාචාර්ය සුනිල් ආරියරත්න

දර්ශන ඇරඹීමට පැයකට පමණ කලින් සිනමා ශාලා අවට වාහන තදබද ඇතිකරමින් පෝලිම් දිග් ගැසෙන යුගයක්‌, සිනමා ශාලා තුළ "කුස - පබා" සින්දු පොත්, කුස පබා සී. ඩී. පට දහස්‌ ගණනින් අලෙවි වන යුගයක්‌ යළි උදාවීම ගැන සතුටු නොවන්නේ කවුද?


ඒ කාලේ තට්ටයාගේ දුව කියලා විහිළු කරනවා
රොනීගේ දුව කේෂීයා

මගේ අනන්‍යතාව මම දැනට ගොඩනගාගෙන තියෙන්නේ. සමහර වැඩවලදී මාව දන්නෙත් නැහැ. රොනීගේ දුව කියලා. කවුරු හරි අන්තිමේදි ඇහුවම තමයි දන්නේ රොනීගේ දුව කියලා....

 
  • සමහරු මගේ දේශපාලන චරිතය
    ඝාතනය කරන්න හදනවා

    - ඇමැති ජෝන් සෙනෙවිරත්න

    "ඉරිදා දිවයිනේ" මෙසේ පළකරනවා."මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමකටත් සම්බන්ධයි. කහවත්ත ඝාතනය පසුපස දේශපාලන බලවතෙක්‌ කියලා." මෙය වගකිවයුතු පුවත්පතක්‌ නොකළ යුතු දෙයක්‌.

  • ස්‌ත්‍රී දූෂණයට, ළමා අපචාරවලට, කුඩු ජාවාරමට
    මරණ දඬුවම ගේන්නැයි මන්ත්‍රීවරියන්ගෙන්
    ජනපතිට යෝජනාවක්‌

    ඔව් සුදර්ශනී, ඔයාල ඔය යෝජනාව ජනාධිපතිතුමාට කියන්න. මමත් අම්මා කෙනෙක්‌ හැටියට කියන්නම් ...... මේ වගේ දේවල්වලදී අපි කාන්තා බලවේගයක්‌ හැටියට එකතුවෙලා වැඩ කරමු............ ශිරන්ති කීවාය.

  • මානව හිමිකම් නොදත් චැනල් 4 කොටි දත්!

    ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරා
    වෙන් ලත් ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනකට
    යටවූ මැක්‌රේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පටය තිරගත කළේය.

       

  • ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්
    මොබිටෙල් වෙතින් "ලියසර" පැකේජය

    මොබිටෙල් ජාලය තුළ නොමිලයේ
    හිමිවන ඇමතුම් කාල සීමාවක්‌ සහ එස්‌එම්එස්‌ මෙන්ම නොමිලයේ හිමිවන මෙගාබයිට්‌ 10 ක දත්ත ප්‍රමාණයකින් සමන්විත මොබිටෙල් "ලියසර" මෙම පැකේජයට ඇතුළත්ය.

 

  • කොයි මොහොතේ පරදී ද?
    කොයි මොහොතේ දිනයි ද?

    වරද කොතැන ද?

    කපුගෙදර ඔස්‌ටේ්‍රලියානු සංචාරයට එක්‌ වූයේ අහසින් පාත් වු ක්‍රීඩකයකු සේය. ආසියානු තරගාවලියටද ඔහු එක්‌වූයේ කිසිදු පදනමක්‌ නොමැතිවය. එකම වැරැද්ද දෙවතාවක්‌ සිදු කළ ශ්‍රී ලංකා තේරීම් කමිටුව කපුගෙදරව සංචිතයට එක්‌ කිරීමෙන් නවකයකුගේ ස්‌ථානය ද අහුරා දැමුවේය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.