තාලිබාන් ත්‍රස්‌තවාදීහු
පකිස්‌තානයේ කයිඩර් ප්‍රදේශයේ
බාලිකා පාසලක්‌ පුපුරුවති


පකිස්‌තානයේ කයිඩර් ප්‍රදේශයේ බාලිකා පාසලක්‌ තාලිබාන් ත්‍රස්‌තවාදීන් විසින් පුපුරණ ද්‍රව්‍ය යොදවා පුපුරුවා හැර ඇත.

ගැහැනු ළමයින් ඉගෙනීම් කළ යුතු නැතැයි තාලිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබිණි.

මෙම පාසල පුපුරණ අවස්‌ථාවේ එහි බාලිකාවන් නොසිටි බව වාර්තාවේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.