රුසියානු නව ජනාධිපති පුටින්ට විරෝධය පෑ
විරුද්ධ පක්‍ෂ නායකයින් අත්අඩංගුවට ගනී


රුසියාවේ නව ජනාධිපති ලෙස පත්වූ වැලඩ්මීර් පුටින්ට එරෙහිව විරෝධය පෑ විපක්‍ෂ නායකයකු වූ ඇලෙක්‌සි නවල්නි - මොරිස්‌ නෙමිස්‌ටෝව් සහ සර්ජි උඩල්පටෝ ඇතුළු 250 කට අධික පිරිසක්‌ රුසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතාකරුවන් ක්‍රෙම්ලිනයට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ. පුටින්ට එරෙහිව විරෝධය දැක්‌වීම සඳහා 20000 ක පමණ පිරිසක්‌ ක්‍රෙම්ලිනය අවට රැස්‌ව සිටි බව වාර්තා විය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.