අල්කයිදා සංවිධානයට එරෙහිව ප්‍රහාර
එල්ල කළේ ආත්මාරක්‍ෂාව උදෙසායි

ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්

අල්කයිදා සංවිධානයට එරෙහිව යුද්ධ කළේ ආත්මාරක්‍ෂාව සඳහා යෑයි ඇමරිකානු රාජ්‍ය ලේකම් වූ හිලරි ක්‌ලින්ටන් බංගලාදේශයේදී පවසා ඇත.

මුස්‌ලිම්වරුන්ට එරෙහිව ඇමරිකාව ක්‍රියා කරන බවට නැගෙන චෝදනාව ගැන තමා කනගාටු වන බවද ඇය කියා සිටියේය.

2011 සැප්තැම්බර් මස 11 එල්ල වූ ප්‍රහාරයට ඇමරිකාව ප්‍රතිචාර දැක්‌වූයේ ආත්මාරක්‍ෂාව උදෙසා යෑයි ඇය තවදුරටත් පළ කළාය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.