2012 මැයි  08 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
ත්‍රි'මලේ කඳවුරේදී පැරණි
පෙම හමු වී ඛේදවාචකයක්‌

සෙබළියට වෙඩි
තබා මරා
නාවික සෙබළා
දිවි නසාගනී


ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රාජකාරි කටයුත්තක්‌ සඳහා පැමිණි නාවික බල සෙබළකු සිය රාජකාරි ගිනි අවියෙන් එම කඳවුරේ සිටි සෙබළියකට වෙඩි තබා ඝාතනය කර එම සෙබළාද හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.


දාලා ගියාද?
අතරමං වුණාද?

සිඟිති පුතු දැන්
මරදාන පොලිසියේ


මරදාන අධිකරණ මාවත ප්‍රදේශයේ මහමඟ දමා ගොස්‌ සිටි අවුරුදු එකහමාරක්‌ වයසැති සිඟිත්තකු එම ප්‍රදේශවාසියකු විසින් ඊයේ (07 වැනිදා) අලූයම් කාලයේ රැගෙනවිත් භාරදුන් බව මරදාන පොලිසිය පවසයි.
 


ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්
කිහිප දෙනකුට
තවත් නව නියෝජ්‍ය

ඇමැති පදවි වරම්


ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ඉදිරි සති කිහිපය ඇතුළතදී නියෝජ්‍ය ඇමැතිධුර ලැබෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


ශ්‍රී ලංකා ක්‍රිකට්‌,
ලංකා පුත්‍ර බැංකුව ඇතුළු
කෝප් වාර්තාවෙන්

දූෂණ හෙළි වූ
ආයතන ගැන මැතිසබයේ

විවාදය අද


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ, ලංකා පුත්‍ර බැංකුවේ සහ රජයේ වතු සමාගම්වල සිදුව ඇති රුපියල් කෝටි ගණනක වංචා සහ දූෂණ පිළිබඳවත්, රජයේ ආයතන හයක්‌ සිය සේවකයන් වෙනුවෙන් ආදායම් බදු ගෙවීම සම්බන්ධවත් පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදය අද (08 දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.


සමිතා දිරිය දියණිය
අද සිට වෛද්‍යවරියක්‌


හදිසි අනතුරකට ලක්‌වුවද... දිරියෙන් ජීවිතය ජයගත් සමිතා සමන්මලී වෛද්‍ය සිසුවිය අද රෝගී වූ අසරණ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මුල පුරන්නීය.



දඹුල්ලේ සිද්ධියට
විරෝධය පා
ඊයේ කළුතර දී උද්ඝෝෂණයක්‌

දඹුල්ල සිද්ධිය මුල්කරගෙන බෞද්ධාරක්‍ෂක පදනම විසින් ඊයේ (07 වැනිදා) පෙරවරුවේ කළුතර දී උද්ඝෝෂණයක්‌ පැවැත්වූ අතර ගිහි පැවිදි පිරිස පැමිණි පාගමන පොලිසිය විසින් කළුතර බෝ සමිඳු අබියසදී කළුතර නගරයට පැමිණීම වළක්‌වාලීමට කටයුතු කරන ලදී.
පාගමන  පොලිසියෙන්  වළක්‌වයි
ඡායා : විජයසිරි
විද්‍යාසේකර : කළුතර සමූහ


කැටකුඹුර විහාරයේ
බුද්ධ ප්‍රතිමාවේ
ඌර්ණ රෝම ධාතුව සොරාගෙන


යටිනුවර කැටකුඹුර ශ්‍රී විජයසුන්දරාරාමයෙහි ප්‍රතිමා මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නළල් තලයෙහි රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව වෙසක්‌  පෝදා රාත්‍රි සොරකම් කර ඇතැයි ...


විපක්‍ෂයේ නියෝජිතයන්
නම් කළ වහාම
තේරීම් කාරක සභාවේ කටයුතු අරඹනවා


දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු විපක්‍ෂයේ නියෝජිතයන් නම් කළ වහා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


මව අනියම් සැමියා
සමඟ එක්‌ව පුතා කුඩු
ජාවාරමේ යොදවලා

පාසල් වියේ තරුණයෝ දෙදෙනා අනුරපුර
මත්කුඩු සුලමුල හෙළි කරති


අනුරාධපුර පූජා නගරය ඇතුළු අවට ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ....


  
 
  • තමාරා කුනනායගම් කියුබාවට
    යෑවීමේ තීරණය අවලංගු කරයි


    ජිනීවාහී නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය එම ධුරයෙන් ඉවත්කර කියුබාවට යෑවීමට ගෙන තිබූ තීරණය රජය අවලංගු කර ඇත. කුනනායගම් මහත්මිය මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් වෙත ලිපියක්‌ එවමින් තමා පෞද්ගලික න්‍යාය පත්‍රයක්‌ මත කටයුතු නොකළ බවත් ශ්‍රී  ලංකාවේ ජනතාවගේ හිමිකම් මත ක්‍රියා කළ බවත් සඳහන් කර තිබේ.
     
  • මරණ පරීක්‍ෂණ නිම වූ වහාම තරුණයන්
    තිදෙනාගේ දේහයන් ශ්‍රී ලංකාවට


    කොරියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකට මැදිවීමෙන් මරණයට පත් වූ ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනාගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ඊයේ (7 දා) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

 
  • වැලිගම ස්‌ථානාධිපතිගේ මාරුවට එරෙහිව
    ප්‍රදේශවාසීහු දැවැන්ත උද්ඝෝෂණයක


    වැලිගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක පො.ප. මනෝඡ් මෙලන් කුමාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට ස්‌ථාන මාරුකොට යෑවීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්‌ ඊයේ පස්‌වරු 2.30 ට සිට සවස 4.00 පමණ දක්‌වා වැලිගම බස්‌නැවතුම්පළ ඉදිරිපිට මහා මාර්ගයේ අධික ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 


 
  • අද විවාදයෙන් පස්‌සේ රහස්‌ පොලිසියත්
    අල්ලස්‌ කොමිසමත් ක්‍රියාත්මක වේවි

    කෝප් සභාපති, ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර

    ඇමැතිවරු වගකියන්නේ ප්‍රතිපත්තිවලට. මේ වංචා සහ දූෂණවලට ඇමැතිවරයා දේශපාලන වශයෙන් වගකිවයුතුයි. අද පවත්වන විවාදයේදී විපක්‍ෂය චෝදනා කරන්නේ නිලධාරීන්ට නොවේ අදාළ ඇමැතිවරුන්ට. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට බැහැ ප්‍රතිපත්ති පිළිබඳ කතා කරන්න.
     
  • මේ තරම් අපරාධ රැල්ලක්‌
    අධ්‍යාත්මික පරිහානිය නිසාද?


    බස්‌ රථයක යන්න බැරි තරමට දහජරා සිංදුය. බයිලාය. මේවා ගීත නම් නොවේ. කැසට්‌ හිංසාව ජනතාවට මහත් හිරිහැරයක්‌ වී ඇත. වෙළෙඳ දැන්වීම්වලින් නොපෙන්විය යුතු දේ පෙන්වමින් සමාජය තිරිසනුන් වෙසෙන කැලෑවකට ඇද දමා තිබේ. මැදියම වන්නට පෙරාතුව රූපවාහිනී ඇතැම් නාලිකාවලින් දොස්‌තරවරුන් එක්‌ව රමණයේ රමණීයත්වය එහි ක්‍රම සහ විධි කියාදෙන අවස්‌ථාත් සුලභය.

  

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.