චීන පාලනයට එරෙහිව
තවත් ටිබෙට්‌ ජාතිකයෙක්‌  දිවි නසා ගනී

චීන රජය විසින් ටිබෙටය පාලනය කිරීමට විරෝධය දක්‌වමින් ප්‍රකට බෞද්ධ භික්‍ෂුවකගේ ඥතියවකු ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බව ටිබෙටයේa ආරංචි මාර්ග පවසයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ටාම්සින් ඩෝර්ජි නමැති අයෙකි. 2009 සිට මේ වන විට ජ්‍යාම් භික්‍ෂූන් පනහකට අධික පිරිසක්‌ සියදිවි හානිකරගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.