පිලිපීන රජය සහ  මෝරෝ ගරිල්ලන් අතර
සාම ගිවිසුමක්‌ ඇතිවේ


පිලිපීන රජය සහ මෝරෝ ඉස්‌ලාමින් ජාතික පෙරමුණ අතර සාම ගිවිසුමක්‌ සඳහා එකඟතාවයක්‌ ඇතිවී තිබේ.

1978 වසරේ සිට මින්ඩානෝ දූපත වෙනම රටක්‌ බවට පත්කිරීමට මෝරෝ ගරිල්ලන් දැරූ උත්සාහය නිසා 150,000 කට අධික පිරිසක්‌ මියගොස්‌ තිබේ.

මෙම සාම ගිවිසුම යටතේ මින්ඩානෝ ප්‍රාන්තයට වෙනම රටක්‌ ඉල්ලීමේ යෝජනාව අත්හරිනු ලබන අතර බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළකට එකඟවේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.