2012 ඔක්තෝබර් 19 සිකුරාදා

 
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

හයිඩ් රැලියට ගිය අයට එජාපයේ දොර වැසෙයි
පක්‌ෂයෙන් නෙරපූ බවට අද
ලිපි භාර දෙයි

පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ගනු ලැබූ එම තීන්දුව කඩකරමින් රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ හා ක්‍රියාකාරින්ගේ පක්‍ෂ සාමාජික ත්වය මෙලෙස අත්හිටුවා ඔවුන්ට එරෙහිව පූර්ණ පරීක්‍ෂණයක්‌ද අද (19) සිට ආරම්භ කිරීමට නියමිතය.

පක්‍ෂය දුර්වල කළ නොහැකි නිසා හයිඩ් රැලියට ගියේ නෑ
- කරු ජයසූරිය

අප රට තුළ මතුවෙමින් තිබෙන ඒකාධිපති නැඹුරු වට එරෙහිව මාගේ ශක්‌ති ප්‍රමාණයෙන් කළ හැකි සියලු දෙය කිරීමට කටයුතු කරමි.


කොන්දක්‌ නැති උදවිය බලපෑම්වලට බිය වුණා
- පාලිත තෙවරප්පෙරුම

අපි මෙහෙම උදවිය සමඟද වැඩ කරන්නේ? ඊයේ කියපු දේ අද වෙනස්‌ කළා. මොන බලපෑම් ආවත් අපි ප්‍රතිපත්තිය වෙනස්‌ නොකර හයිඩ්පිටියෙ වේදිකාවට ගොඩවුණා" යෑයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

ගුරුවරිය පහර දී
විදුහල්පති රෝහලේ

පාසල් කාලය තුළ නිකරුනේ පන්ති කාමරයකට වී කල් මරමින් දුරකථන සංවාදයක යෙදී සිටි ගුරුවරියකට අවවාද කිරීමට ගිය විදුහල්පතිවරයකුට එම ගුරුවරිය අතින් පයින් පහරදී බිම ඇද දමා ඇතැයි....

ශ්‍රී ලංකාවෙන් නිදහස ලැබුණත් කේ.පී.
තාමත් ඉන්දියාවට ඕනෑ කරන සැකකරුවෙක්‌

ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ කේ. පී. දැන් වන්නියේ සිට නර්ඩෝ නමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවා තිබේ.

බොරතෙල් ආනයනය ප්‍රමාදයි
සපුගස්‌කන්ද පිරිපහදුව 23 වැනිදායින් පසු වැසේ!

ඒ අනුව නොවැම්බර් මස මුල් සතිය වන තෙක්‌ පිරිපහදු කළ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මෙරටට ආනයනය කිරීමට කඩිමුඩියේ පියවර ගැනීමට තෙල් සංස්‌ථා ප්‍රධානීන්ට සිදුව ඇතැයි.....

ඔස්‌ටේ්‍රලියා යද්දී ගන්දරින් ඇල්ලූ යාත්‍රාව මිලදීගෙන ඇත්තේ ලක්‍ෂ 30ක ට

බහුදින යාත්‍රාවේ ගමන්ගත් තිස්‌පස්‌ දෙනාම දික්‌වැල්ල, දෙවුන්දර, ගන්දර යන ප්‍රදේශවල පදිංචි ධීවර පවුල්වල සාමාජිකයන්ය. සියලු දෙනාම සිංහල පුද්ගලයන් වන අතර ඥති හිතවතුන් වන මොවුන්.....

ඇමැති කෙහෙළිය ඝාතන යට සැලසුම් කළ කොටි කත  ඇසුරු කළ හමුදා සෙබළාට වසර 3 ක සිර දඬුවමක්‌

එම කාන්තාව සමඟ සම්බන්ධකම් පැවැත් වූ අවසාන සති දෙකේදී ඇය එල්. ටී. ටී. ඊ. සාමාජිකාවක්‌ බව දැන ගැනීමට ලැබුණ බවත්......

මේක ඒකීය රටක්‌ උතුර - නැගෙනහිරින් හමුදාව
ඉවත් කරන්න හදන කුමන්ත්‍රණවලට ඉඩ තියන්නේ නෑ

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

දැන් රණවිරුවන් රණවිරු තරු, සුපර් ස්‌ටාර්ස්‌ලා බවටත් අපි පත් කරලා තියෙනවා. මෙපමණ කලක්‌ සිතා සිටියේ තුවක්‌කුවක්‌ අතේ තබාගත් රළු මිනිසුන් පිරිසක්‌ තමයි හමුදාවල ඉන්නේ කියලා.

ආසියා සහයෝගීතා සංවාදයේදී ජනාධිපති
ඉටුකළ කාර්ය භාරය කුවේට්‌හි ඇගයුමට ලක්‌වෙයි

රට තුළ 8% වැඩි ආර්ථික වර්ධන යක්‌ පෙන්නුම් කරන මෙම අවස්‌ ථාවේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමානව බෙදීයාම සහතික වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති මූලික පියවරයන් පිළිබඳව....

වල් අලි ඊයේ තිස්‌සපුර විදුහල වසා දමති

අම්පාර කලාප අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් මල්වත්ත, තිස්‌සපුර මහ විදුහල ආසන්නයේ කැලෑ රොදකට වල් අලි පැමිණීම නිසා....


ඉස්‌ලාම් හමුදාවට එරෙහිව හඬ නැගීම නිසා පාකිස්‌තාන පාසල් දැරියට වෙඩි තැබුවා
- තාලිබාන් ත්‍රස්‌ත සංවිධානය කියා සිටී

ඉස්‌ලාම් හමුදාවන්ට එරෙහිව කටයුතු කරන අයව මරා දමන්න යයි ඉස්‌ලාම් ධර්මයේ තිබෙනවා. ඇය ඇමරිකානු ජනාධිපති ඔබාමාවත් ඇගයීමට ලක්‌ කලා යයි තාලිබාන් සංවිධානයේ නිවේදනයක දක්‌වා ඇත.


හයිඩ් පිටියේ ඊයේ (18) රැලියට සහභාගි වූ ජනකා යෙන් කොට සක්‌ සහ සරත් ෆොන්සේකා මහතා සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවර ප්පෙරුම අශෝක්‌ අබේසිංහ සහ පාලිත රංගේ බණ්‌ඩාර මහත් වරුන් ජනතාවට ආචාර කළ අයුරු. අනෝමා ෆොන්සේකා මහත්මියද මෙහි සිටී. පින්තූර - සමන් අබේසිරිවර්ධන සහ සජිත් ජයසේකර

රනිල් නුගේගොඩ පොළේ....

ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බලකිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය මගින් දියත් කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නුගේගොඩ ජනතා පොළට ඊයේ (18 දා) පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට අත්පත්‍රිකා බෙදාදුන් අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ


අයවැයෙන් සහන නොදුන්නොත් ජන තාව සමග පාරට බහිනවා - රනිල් වික්‍රමසිංහ

ජනතාවට සහන සැලසීමට මහින්ද චින්තනයට ලබා දෙන අවසන් අවස්‌ථාව මෙව ර අයවැය බවත්, අය
වැයෙන් සහන ලබා නොදුන්නොත්....

පස්‌ නිවුන් දරුවන් ගෙන් එක්‌ දරුවෙක්‌ මියයයි

දරුවා මියගොස්‌ ඇත්තේ නියමිත බරට අඩු බරකින් යුතු වීම නිසා හටගත් සංකූලතාව හේතුවෙන් බව මහනුවර රෝහල් ප්‍රකාශක යෙක්‌ "දිවයින"ට පැවැසීය.

විල්පත්තුවේදී හමුදාවේ 4 ක්‌ ඝාතනය කිරීම
ප්‍රබල කොටි සාමාජි කයන් දෙදෙනකුට එරෙහිව නඩු

චෝදනා කියවා දුන් අවස්‌ථා වේදී ඔවුහු චෝදනාවන්ට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළහ.

'අපේ ආර්ථිකයේ හෙට දවස' ඇමැති බැසිල්ට පිළිගන්වයි

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත "අපේ ආර්ථීකයේ හෙට දවස" කෘතිය සහ "කොටස්‌ වෙළෙඳපොළ ඉතා සරලව" ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය දැන් නිකුත්ව ඇත.


මහව අඹුසැමි යුවළගේ මරණය
ගෙල සිරකර ඝාතනය කර ඇති බවට හෙළි වෙයි

නිදියහන මතම දෙදෙනාම මිය ගොස්‌ සිටි අතර කාන්තාව මුහුණ යටවන පරිදි මුණින් අතටත්, පිරිමි පුද්ගලයා නිරුවත්ව උඩුබැලි අතටත් මියගොස්‌...


ජනාධිපති මාධ්‍ය අංශ පිල ආදිවාසීන්ට පරදී


කාත්තන්කුඩි වෙරළට මාළු ගොඩගසති


කාත්තන්කුඩි වෙරළේ පෙරේදා උදේ පටන් කුඩා වර්ගයේ මාළු වෙරළ වෙත එන්නට පටන් ගෙන තිබේ. පණ පිටින් වෙරළට එන මෙම මසුන් ඇල්ලීමට ජනතාව රැස්‌වෙති.

  • ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට කරලා හෙම්බත් වුණා!
    - උදයකාන්ත වර්ණසූරිය

    මාව හමුවන්න එන නිෂ්පාදකවරු බොහෝ දෙනෙක්‌ ඉල්ලන්නේ ජනප්‍රිය චිත්‍රපට. ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්න නම් ඒ පැත්ත ගැනත් හිතන්න වෙනවා. නැතිනම් ඉතින් කරන්න වෙන්නේ අවුරුදු පහළොවකට එක චිත්‍රපටයක්‌ විතරයි. ඒත් 'සෙනසුරු මාරුව' වැනි සංකීර්ණ චිත්‍රපට ඉඳහිට හෝ කරන්න මම කැමැතියි.

  • නිදහස්‌ අධ්‍යාපනයේ නිසිඵල ලැබීමට නම්

    1945 දී ශ්‍රී ලාංකිකයන් තම දරුවන්ට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට එතරම් උත්සුක නොවූ නමුත්, අද තම ජීවිතයේ අංක එක ලෙස සලකන්නේ කුමන ක්‍රමයකින් හෝ තම දරුවන්ට දියහැකි උපරිම අධ්‍යාපනය ලබා දීමයි.

  • ඉන්දියාව සහ තායිලන්තය ආදර්ශයට ගත යුතු කාලය ඇවිත්!
    වොලිබෝල් වියදම මාස දෙකට ලක්‍ෂ 120 යි

    ජාත්‍යන්තර තරගාවලියක්‌ සඳහා සූදානම් වීමේදී ක්‍රීඩකයන් 19 කගෙන් යුත් සංචිතයක මාස 3ක පමණ කාලයක්‌ නේවාසික පුහුණුවීම්වල යෙදවිය යුතු අතර ඒ සඳහා ආහාර පාන වියදම පමණක්‌ රුපියල් මිලියනයකට ආසන්න වේ.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.