2012 ඔක්තෝබර් 23 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster

අන්තර් මෝසම් වර්ෂාව සමග රට පුරා ආපදා අවදානමක්‌
පස්‌ කන්දක්‌ කඩා වැටී අත්තනගල්ලේ දැරියක්‌ අතුරුදන්

අන්තර් මෝසම සක්‍රිය වී ඇති බැවින් රට පුරා ස්‌වභාවික ආපදා රැසක්‌ ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය මහජනතාවට අනතුරු අඟවයි.


ඊයේ හෙද උද්ඝෝෂණ


හෙද සේවාව දීපව්‍යාප්ත සේවාවක්‌ බවට පත් කරන ලෙස හා 1779 දරන රජයේ ගැසට්‌ පත්‍රයට අනුව සිසු හෙද බඳවා ගැනීම් සිදුකිරීමට විරෝධය පළ කරමින් සමස්‌ත ලංකා හෙද සංගමය ඊයේ (22 දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු. ඡායාරූප කමල් බෝගොඩ
 


දේශපාලනයෙන් ඉවත් වෙනවා
- තෙවරප්පෙරුම කියයි

දේශපාලනයෙන් ඉවත්වී ගෙදර දොරේ වැඩක්‌ බලාගෙන සිටීමට තමා තීරණය කළේ යෑයි කළුතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.


බෙහෙත් මිල නගී! රෝගීහු අමාරුවේ

දිවයින පුරා රජයේ හා පෞද්ගලික ඔසුසල්වල අලෙවි කරනු ලබන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍යවල මිල ගණන් නිරතුරුව ඉහළ යැම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.


රට පුරා ස්‌වභාවික ආපදා අවදානමක්‌

අන්තර් මෝසම සක්‍රිය වී ඇති බැවින් රට පුරා ස්‌වභාවික ආපදා රැසක්‌ ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය මහජනතාවට අනතුරු අඟවයි.


අම්පාර - හැටන් ලංගම බසයට එරෙහිව පෞද්ගලික බස්‌ වර්ජන

අම්පාර සිට හැටන් දක්‌වා ධාවනය වෙන ලංගම බස්‌රථයට විරෝධය දක්‌වමින් ඊයේ (22දා) උදේ අම්පාර පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌ පැවැත්විණි.


එජාපයෙන් නෙරපූ අයට  දින 7ක්‌ කල් දෙයි

පක්‌ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව දැන්වූ ලිපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන....


අන්තර් ජාතික රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ මධූෂාට තෙවැනි තැන
ජපානයේ ඔකිනාවාහි පැවැති 2012 අන්තර්ජාතික රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ මධූෂා මායාදුන්නේ තෙවැනි තැන දිනාගත්තාය.
මෙම තරගයේ පළමු ස්‌ථානය ජපානයේ ඉකුම් යොෂිමට්‌සු විසින් දිනාගත් අතර දෙවැනි ස්‌ථානය පින්ලන්තයේ විවි සුමිනෙන්ට හිමිවිය. ජාත්‍යන්තර රූ රැජින තරගය 1960 දී ආරම්භ වූවක්‌ වන අතර මෙවර තරගය සඳහා රටවල් 62 කින් තරගකාරියෝ ඉදිරිපත් වූහ.


බෙරගල-වැල්ලවාය පාරේ නාය යැමක්‌

පෙරේදා (21 දා) පැවති අධික වර්ෂාව හේතුවෙන් බෙරගල - වැල්ලවාය පාරේ නායයැමක්‌ සිදුව තිබේ.


අවි ආයුධ තොගයක්‌ ද සමඟ පාතාලයේ 'කොස්‌ගොඩ ශෂී'ඇතුළු තිදෙනෙක්‌ කොටුවෙති

මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල ප්‍රබලයකු බව කියන "කොස්‌ගොඩ ශෂී" ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව .....


ගාමිණී දිසානායක සමුගෙන වසර 18 යි

කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා ඇතුළු පිරිස තොටළඟ එජාප වේදිකාවේදී මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌ත ප්‍රහාරයකට ලක්‌ව දැයෙන් සමුගෙන වසර 18 කි.


  
 
  • ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් සාකච්ඡා සඳහා කොන්දේසි
    - කීර්ති වර්ණකුලසූරිය

    ස්‌වයං පාලනය හා ඊළාම් ද්‍රවිඩ ජනතා හිමිකම් පිළිගැනීම සහ යුද අපරාධ ගැන විමර්ශන පැවැත්වීමට එකඟවනතුරු ද්‍රවිඩ ඩයස්‌පෝරාව විසින් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වන්නේ නැතැයි ගෝලීය ද්‍රවිඩ සංසදයේ අධ්‍යක්‍ෂ පංචලිංගම් කන්දයියා පවසයි.
     

  • මුළුමහත් වෛද්‍ය ක්‍ෂේත්‍රයටම ඉමහත් ගෞරවයක්‌ දෙමින්
    වටවල බස්‌ අනතුරත් සමග මතුවූ ජීවකයකු
    බඳු උතුම් වෛද්‍යවරයෙක්‌


    පෙරේදා (21 දා) කොළඹ සිට හැටන් බලා ධාවනය කරවූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස්‌ රථයක්‌ එදින සවස 5.00 ට පමණ වටවල, රොසැල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක්‌ පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 14 දෙනෙක්‌ තුවාල ලබා වටවල හා නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. මේ වන විට බරපතළ තත්ත්වයේ පසුවන මගීන් 4 දෙනෙක්‌ නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.

 


 
  • බිඳවැටුණු රජ දහනේ නටබුන් අතරින්

    කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා තොටළඟ පැවැති ජන රැළියකදී කොටි ත්‍රස්‌තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්‌ව දැයෙන් සමුගෙන අදට වසර 18 කි. එදා එම ෙ€දවාචකයේදී දොස්‌තර ගාමිණී විඡේසේකර, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර, ක්‍රිස්‌ටි පෙරේරා සමඟ 50 කට අධික පිරිසක්‌ ජීවිතයට පත්වූහ. මේ ගාමිණී දිසානායකයන් ගැන ලියන ලද සමරු සටහනකි.

 

  

  • කොමර්ෂල් බැංකුව ඉංග්‍රීසි භාෂාව ගමට ගෙනයයි

    කොමර්ෂල් බැංකුව සිය දෙවැනි ජාතික තලයේ ප්‍රජා සත්කාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ග්‍රාමීයව වෙසෙන ලාංකේය සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීමට නව ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත.

  


 
  • පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 444ක්‌
    25දා ශ්‍රී ලංකා පාසල් වර්ණ ලබති

    දක්‍ෂතම ක්‍රීඩක/ක්‍රීඩිකා සම්මාන සඳහා නව දෙනෙක්‌ නිර්දේශිතයි

    මෙරට පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ (2011) සුවිශේෂ දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 444 දෙනෙකු මෙම 25 දා ප.ව. 2.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී "ශ්‍රී ලංකා පාසල් වර්ණ සඳහා යෝජනා වී ඇත.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.