විගණන අධිකාරි අඹන්වලට ඇසිඩ් ගැසීමේ නඩුවේ තීන්දුව අද

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරි ලෙස සේවය කළ ලලිත් අඹන්වල මහතාට 2002 මැයි මස 20 වැනි දින ඇසිඩ් ගසා මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී අවසාන තීන්දුව අද (24 වැනිදා) දින පෙරවරුවේ මහනුවර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ භාණ්‌ඩ සොරකම් කිරීම හා රාජ්‍ය මුදල් වංචනික ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවතිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.