ජනාධිපති මත්තල ජාත්‍යන්තර
ගුවන්තොටුපළේ නිරීක්‍ෂණ චාරිකාවක



දැනට වැඩ නිමවෙමින් පවතින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිරීක්‍ෂණ චාරිකාවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා නිරත විය. එහිදී ගුවන් යානා පාලක මැදිරිය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. එම අවස්‌ථාවට එක්‌ වූ සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහුද ඡායාරූපයේ වෙති.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.