මත්වෙන ටොෆියකින් අකුරැස්‌ස කැළඹේ

සමන් උපුල් පිනිදිය

අකුරැස්‌ස හා ඒ අවට ප්‍රදේශයේ ඇතැම් වෙළඳසල් වලින් පාසල් දරුවන්ට මත්වෙන ටොෆි වර්ගයක්‌ අලෙවි කරන බැවින් ඒ පිළිබඳ අකුරැස්‌ස පොලිස්‌ විශේෂ අවධානය යොමු කළයුතු බව අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා ඉල්ලීමක්‌ කළේය. මෙය කුඩුවලට වඩා භයානක ලෙසින් පාසල් දරුවන් හා තරුණයන් අතර ජනප්‍රිය වී ඇති බැවින්, ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු වීම ඉතා වැදගත්වේ.

මෙම මත්වන ටොෆි වර්ගය ලබාගන්නා පුද්ගලයන් විකාර කරන අතර ඇතැමුන් ප්‍රචණ්‌ඩව හැසිරෙන අතර තවත් සමහරක්‌ අයවලුන් බලාගත් අතේ බලාෙªª €ව් ග ÿදිÿඥෆවීô ධි üþ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.