2012 ඔක්තෝබර් 26 සිකුරාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

ඉතිරි කිරීමේ බැංකුවේ
හිටපු සභාපතිට නඩු

ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමට නීති විරෝධීව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් යොදා ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම පිළිබඳව එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් ඊයේ (25) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

වෛද්‍ය වර්ජනයෙන්
ඊයේ රටපුරා රෝහල්
සේවා අඩාල වේ

වර්ජනය පැවැති සියලු රෝහල්වල ඊයේ දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය සැත්කම් දහස්‌ ගණනක්‌ ඇතුළත් සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව තිබිණි.

'දේශීය ආදායම්' දෙදෙනා කෝටි 18 ක වැට්‌ බදුවලට විදලා!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත වැට්‌ බදු ගෙවන්නන්ගේ දත්ත වෙනස්‌ කර රුපියල් දහඅට කෝටි හැට ලක්‍ෂයක වැට්‌ බදු මුදල් වංචාවක්‌ කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන් තුවේ සේවය කරන.....

සපුගස්‌කන්ද ගිනිසිළුව ළඟදීම නිවී යයි

පුරා වසර 42 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ නොනිවෙන ගිනිසිළුව ඉදිරි දින කීපය ඇතුළත නිවීයන තත්ත්වයක්‌ පැනනැඟී ඇතැයි එම පිරිපහදුවේ වෘත්තීය සංගම් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

'13' අහෝසි කිරීම ආණ්‌ඩු වේ සිය දිවි නසා ගැනීමක්‌
- මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල

විමල් වීරවංශ, පාඨලී චම්පික වැන්නවුන් මේ වන විට සටන් පාඨ නොමැතිව ළතැවෙන බැවින් 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝ ධනය අහෝසි කළ යුතු යෑයි කියන සටන් පාඨය කරළියට ගෙනැවිත් තිබෙන බව කීය.


ශිෂ්‍යත්වය යළි සමීක්‍ෂණයට අභියාචනා දහසක්‌

නැවත සමීක්‍ෂණය සඳහා විදුහල් පතිවරුන් පමණක්‌ අභියාචනා ඉදිරිපත් කළ යුතු වූ අතර අභියා චනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබිණි.

කිලිනොච්චියේ රණවිරු ස්‌මාරකය ඉවත් කිරීමට රජය බැහැ කියයි

රණවිරුවන් 9000 කගේ දිවි පිදීම අනුස්‌මරණය කිරීම සඳහා කිලි නොච්චියේ ඉදිකළ යුද හමුදා ස්‌මාරකය සහ කොටි උපාංග ප්‍රදර්ශනය කරන කටුගෙය ඉවත් කිරීම රජය එක හෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

බදු ගෙවන්නන්ට "පැමිණිලි" පෙට්‌ටි

බදු ගෙවන්නන්ට සෘජුවම නිලධාරීන් සම්බන්ධ විය හැකි ආකාරයට දුරකථන ජාලයක්‌  ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද.....

බදු දැල පුළුල් කෙරේ

රටේ බදු ගෙවන්නන් පිරිස 50,000 කින් පමණ ඉහළ නංවා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්‌ක කර ඇතැයි.....

ගී්‍රක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන්
ශ්‍රී ලංකාවට ඇමරිකානු මුදලින් කෝටි 202 ක අලාභයක්‌

විශ්වාසනීය නොවන වෙළෙඳ
පොළ කොන්දේසි සහ ඉහළ ණය අවදානමක්‌ යටතේ ශේ්‍රණිගත ආයතනවල පුරෝකථනයන් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගී්‍රක රජයේ......

විධායකය ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය තමන්ගේ බල සීමාව තුළ කටයුතු කළ යුතුයි
- ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌

නීතියට සර්ව සම්පූර්ණ ලෙස යුක්‌තිය ඉටු කිරීමට කිසිම සමාජ යකට හැකිවෙලා නැහැ. ඒත් අපි උපරිම උත්සාහ කරනවා නීතිය හා යුක්‌තිය සමානව පවත්වාගෙන යාමට.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන්අධිකරණය ගැන ජනතාව තුළ
වැරදි චිත්‍රයක්‌ ඇති වුණා

- අධිකරණ ඇමැති රාවුෆ් හකීම්

විනිසුරුවරුන්ට සාකච්ඡාවක්‌ සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනාව අධිකරණයට කරන බලපෑමක්‌ බව පවසමින්......

අවුරුදු 57 සේවය 60 දක්‌වා රජයේ සේවයේ යෙදීමට අවස්‌ථාව

රජයේ සේවකයන්ට වයස අවුරුදු 57 ඉක්‌මවා සේවය කිරීමට කැමති නම් සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක්‌ නොමැතිව වයස අවුරුදු 60 දක්‌වා සේවයේ යෙදීමට අවස්‌ථාව ලබාදී තිබේ.

පුණ්‌ඩලුඔය වත්තක දලු නෙළමින් සිටි කතුන්ට බඹර ප්‍රහාරයක්‌

කාන්තාවන් 54 දෙනකු ඊයේ (25 දා) බඹර ප්‍රහාරයකට ලක්‌වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොත්මලේ රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි පුණ්‌ඩලුඔය පොලිසිය පවසයි.

කාන්තාවෝ 15 ක්‌ බඹර ප්‍රහාරයෙන් රෝහලේ

ගතවූ සතිය තුළ මෙසේ බඹර ප්‍රහාරයට ලක්‌වූ තුවාල කරුවන් 50 කට ආසන්න පිරිසක්‌ ඇතුළත් කරනු ලැබූ අතර එයින් එක්‌ තරුණයෙක්‌ මිය ගියේය.

සැකයක්‌ නිසා බළන්ගොඩ සිව්දරු මව කෲර ලෙස මරා දමලා

මුල් විවාහයේ දරුවෝ දෙදෙනෙක්‌ද සිටිති. දෙවැනි පුරුෂයාට දාව අවුරුදු දෙකක දරුවෙක්‌ සහ මාස 8 ක වයසැති දරුවෙක්‌ වෙති.


මහව ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක්‌ අනාවරණය වෙයි

හමුදා සේවයේ නියුතු පුද්ගලයකු හා මහව නගරයේ මෙතෙක්‌ කලක්‌ සිට දැනට ප්‍රදේශය හැර ගොස්‌ සිටින පුද්ගලයකු පිළිබඳවත් මෙලෙස තොරතුරු.....


පෞද්ගලික ඔසුසලින් බෙහෙත් වරද්දලා;
හැටදෙහැවිරිදි මව රෝහලේදී මිය යයි
වෛද්‍යවරයකු නියම කළ බෙහෙත් පෞද්ගලික ඔසුසලකින් වරද්දා නිකුත් කිරීම හේතුවෙන් එම ඖෂධ පානය කළ හොරණ ප්‍රදේශයේ පස්‌දරු මවක මියගොස්‌ ඇත.

ඊයේ ජාතික රෝහල ලෙඩ වෙයි......

ඉල්ලීම් තුනක්‌ මුල් කර ගෙන රජයේ රෝහල්වල වෛද්‍යවරු ඊයේ ( 25 දා) එක්‌දින සංකේත වැඩ වර්ජනයක නිරත වූහ. වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදු නොවූ අතර රෝගීන් බාහිර රෝගී අංශයේ රැඳී සිටි අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

මහමෙව්නා මාලිගය නරඹන්නට ගියෙමි...

චෛත්‍යය තුළ තිබෙන බුදු රුව වටා කඳෙන් ඉහළ කොටසේ සත්ව රූප රවුමට ඉදි කර තිබිණි. මට පෙනුණු ලෙස ඒවා ගෝන්නුන්ගේ රූපයන්ය. එහි අදහස කුමක්‌ දැයි කිසිවකුටවත් නොහැ ඟේ. මාලිගය උඩ කොටසේ අලි මුවන් උකුස්‌සන්ගේ පිළිරූ තබා ඇත......

මාළු ආනයනයට බදු පනවන්නැයි ධීවර උද්ඝෝෂණ

රුපියල් 350/- ක්‌ වූ බලමාලු කිලෝව අද වන විට රුපියල් 80/- දක්‌වා පහත වැටී ඇති බවත් ඒ හේතුව නිසා දින තිහ හතළිහක්‌ මුහුදේ ගත කර මාලු ඇල්ලීම තේරුමක්‌ නැති වැඩක්‌ ඇති බවයි.

13 ඉවත් කිරීමට රජයේ අදහසක්‌ නෑ

ඉන්දියාවේ ව්‍යවස්‌ ථාව ද දෙසීයයකට වැඩි වාර සංඛ්‍යාවක්‌ වරින් වර සංශෝධනය කර ඇතැයිද කාලානුරූපව ඕනෑම ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ වීම් වලට භාජන වන බව ද ඇමැතිවරයා කියා සිටියේය.


සිවිල් ආරක්‍ෂක සෙබ ළාගේ කප්පම් තැත අතේ පත්තු වේ

නාගරික මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීමට හැකි බවත් එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂ දහයක්‌ ලබා දෙන ලෙසත් සැකකරු මන්ත්‍රීවරයාට පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සියයට සීයක්‌ම
අවංකයි කියලා හිතන්න එපා
- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම

වාහන ගන්න දුන්න පර්මිට්‌ එක එක්‌කෙනෙක්‌ දෙන් නෙක්‌ හැර කා ළඟවත් නැහැ. මේ ඔක්‌කොම මුදලට විකුණනවා. කුමාර වෙල්ග මත් ඒක කරනවා. ලක්‍ෂ 150 ක්‌ පමණ හොයාගෙන ණය තුරුස්‌ ටික බේර ගන්නවා. ඒකයි ඇත්ත කථාව.

ආරක්‌ෂක ලේකම්ට ඉන්දියාවෙන් ඇරියුම්

13 වැනි සංශෝධනය අවශ්‍ය නැති බවට ආරක්‌ෂක ලේක ම්වරයා විසින් මෑතකදී කර ඇති ප්‍රකාශය ගැන මෙහිදී සාකච්ඡාවට ලක්‌වන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වයි.

දයාසිරිගේ විනය පරීක්‍ෂණය කල් යයි

එක්‌සත් ජාතික පක්‍ෂය විවේචනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ විභාග කිරීම සඳහා මෙම විනය පරීක්‍ෂණය පැවැත්වේ.

සපුගස්‌කන්ද වැසීමෙ න් ලාෆ් හා ලිට්‌රෝ වලට ගෑස්‌ ආනයනය කිරීමට සිදුවෙලා

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව අවම වශයෙන් ලබන මස 15 වැනිදා වන විට අනිවාර්ය යෙන්ම වසා දැමීමට සිදුවන බවත්....

"දිවයින"මුල්පිටුවේ ඊයේ පළවූ පිළිස්‌සුණු දරුවා කෙරෙහි ජනපති අවධානය යොමුවේ

කවීෂා දියණියගේ සැත්කම් සඳහා අවශ්‍ය මුදල් ආධාර ජනාධිපති අරමුදලින් ලබා දීමේ හැකියාව සම්බන්ධව සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස්‌ ලබාදුන් බව....

2012 දෙසැම්බර් 21 දා ලෝක විනාශයක්‌ සිදු වන්නේ නැහැ
- නාසා විද්‍යාඥයෝ පවසති

පෘතුවිය තවත් වසර බිලියන හතරකට අධික කාලයක්‌ පවතින බවද ඔව්හු කියා සිටී.

බෙලිහුල්ඔයේ ගසා ගෙන ගිය ගුරුවරිය ගේ මළසිරුර හමුවේ

සිය දියණියන් දෙදෙනා සමග මේ ගුරුවරිය දිය නෑමට බෙලිහුල්ඔයට පැමිණ ඇති අතර බෙලිහුල්ඔය ඉහළ කොටසේ පැවති තද වර්ෂාව නිසා විශාල ජල ධාරාවක්‌ පැමිණීමෙන් ඇය මෙම අනතුරට ලක්‌වී තිබේ. දරු දෙදෙනා ගොඩට පැමිණී මෙන් ජීවිත බේරාගෙන ඇත.

රබර් ගසෙන් කිරි වැඩියෙන්

ප්‍රමිතියෙන් තොරව කිරි කැපීමේදී රබර් ගස්‌ තුවාල වීමේ, සහ දිරායැමේ හේතුව නිසා ආර්ථිකයට අහිමිවන රුපියල් කෝටි ගණනක්‌ රැක ගැනීමටද හැකිවන බව පෙන්වා දී තිබේ.

උතුරු කළුතර සංචා රක හෝටලයක බීමතින් යකා නැටූ විදේශිකයන් සිව් දෙනාට තුවාල

ඊයේ අලුයම හතරට පමණ සිදුවූ මෙම ගැටුම නිසා සංචාරක හෝට ලයේ ලැගුම් ගෙන සිටි විදේශීය සංචාරකයන් බියට පත් වී ඇතැයි ද පොලිසිය පවසයි.

බාලවයස්‌කාර ජෝඩුව විවාහ කළ රෙජිස්‌ට්‍රාර් අත්අඩංගුවට

බාල වයස්‌කාර දැරියගේ වයස සම්පූර්ණ වූ පසුව විවාහ වීමට සිටින බව සහ අඹුසැමියන් ලෙස ඔවුන් සිටින්නේ යෑයි දිවුරුම් ප්‍රකාශයක්‌ නිකුත් කළ උප්පැන්න, මරණ විවාහ ලේකම්වරයකු මහවෙල පොලිසිය විසින් අත්අඩං ගුවට ගෙන ඇත.

  • වත්මන් රාජ්‍ය නායකයා යටතේ
    සිනමාවට ප්‍රතිපත්තියක්‌ නොහැදුනොත්
    අනාගතය අඳුරේ
     - සනත් ගුණතිලක

    මම ශ්‍රී ලාංකීය සිනමාවට ප්‍රසන්න වැනි අයකු දායාද කළා කිව්වොත් කුහකයෙක්‌ ඇර අනෙක්‌ ඕනෑම කෙනෙක්‌ ඒකට එකඟ වේවිනේ.. මම කැමැතියි ඔබෙන් මෙහෙම අහන්න... ඔබට උත්තර දෙන්න බැරිවේවි. සිනමාවට මෙවැන්නක්‌ දායාද කළ තවත් නළුවෙක්‌ ඉන්නවද.......

  • රසික ආදරය මතින් ආ ගමන ගැන සතුටුයි...
    - චම්පා කල්හාරි

    මගේ බලාපොරොත්තුව වුණේ වෛද්‍යවරියක වීමයි. ඒත් කුමක්‌ හෝ හේතුවකට මම අද ගායන ශිල්පිනියක්‌. පුංචි කාලයේ ඉඳලම ආපු ඒ ගමන ගැන දැන් හුඟක්‌ සතුටුයි. ඒ වෙනුවෙන් මුලින්ම අත දුන් මගේ පියාට නිබඳව තුති පිදීය යුතුයි.

  • 2013 දිල්ලි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී
    රන් පදක්‌කම්  12 ක්‌ දිනනවා

    - මලල ක්‍රීඩා බලධාරීන්ගෙන් ප්‍රතිඥවක්‌!

    දැවැන්ත මලල ක්‍රීඩා සංවර්ධන සැලැස්‌මක්‌ දැන් ක්‍රියාත්මක කොට ඇති බවත් මීට පෙර විවිධ මත දරමින් පෞද්ගලික න්‍යායන් අනුව කටයුතු කළ මලල ක්‍රීඩා පුහුණුකරුවන්ද මලල ක්‍රීඩාවෙන් යළි දකුණු ආසියාව ජය ගැනීම සඳහා ඒකරාශි වී සිටීම විශේෂත්වයක්‌ බවද ජයවීර මහතා සඳහන් කරයි.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.