ඇමරිකානු පොලිසිය බොස්‌ටන් මැරතන්
ප්‍රහාරයට මගේ පුතුන් සම්බන්ධ යෑයි බොරු
චෝදනා ගෙතුවා

- මව පවසයි



බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය තම පුත්‍රයන්ගේ ක්‍රියාවක්‌ නොවන බවත් එෆ් බී. අයි. පොලිසිය ඔවුන්ට බොරු චෝදනා එල්ල කර ඇති බවත් සුෙ€යිට්‍රල් තස්‌ත්‍රනේව් සිටී.

ඇය රුසියාවේ සිට ඇමරිකාව වෙත පැමිණීමටද නියමිතය. අත්අඩංගුවේ සිටින සිය බාල පුත්‍රයාව පොලිසිය මරා දැමූවන් තමා ඒ ගැන තැකීමක්‌ කරන්නේ නැතැයිද ඇය පල කළාය.

සෝකාර් නැමැති බාල පුත්‍රයාට කතා කිරීමේ හැකියාවද ඇමරිකානු බලධාරීන් උදුරාගත් බවද පැවසූ ඇය මැරතන් බෝම්බ ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක්‌ නැතැයිද කියා සිටියාය.

ශෝකාර්ගේ මවට එරෙහිව සුපිරි සාප්පුවකින් සොරාගැනීමක්‌ ගැන ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක්‌ද තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.