බංගලදේශ ඇඟළුම් කම්හල කඩැවැටී
මියගිය සංඛ්‍යාව 142 දක්‌වා ඉහළ නගී


බංගලදේශයේ ඇඟළුම් කම්හලක්‌ කඩාවැටී මියගිය සංඛ්‍යාව 142 ක්‌ දක්‌වා වැඩි වී ඇත.

මින් වැඩිදෙනා කාන්තාවන්වේ. දහසකට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ. ඉතාලි හා බ්‍රිතාන්‍ය මෝස්‌තර සමාගම් දෙකකට මෙම ඇඟළුම් කම්හල සම්බන්ධ යයි අනාවරණය වී තිබේ.

සහන සේවකයන් තවදුරටත් සුන්බුන් අතර වැළලුනු පිරිස්‌ සොයන බව බංගලදේශ පොලිසිය කියයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.