පකිස්තානයේ හිටපු ජනාධිපති මුශාරප්ට
ඇපදීම ප්රතික්ෂේප වේ
පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනසීර්¨ භූතෝ ඝාතනය කිරීමට කුමන්ත්රණය කළේ යයි චෝදනා එල්ල වී ඇති හිටපුq ජනාධිපති පේවේස් මුශාරප්ට ඇප දීම පකිස්ථාන් අධිකරණය විසින් ප්රතික්ෂේප කර ඇත. මුශාරප් මැයි 4 වැනිදා වනතුරු නිවාස අඩස්සියේ පසුවේ. මේ වන විට ඔහුට එරෙහි නඩු හතරක් අධිකරණය හමුවේ පවති.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්රී ලංකාව.