විදුලි බිලට එරෙහිව එජාපයෙන් ආසන මට්‌ටමින් විරෝධතා

අකිත පෙරේරා

විදුලි බිල වැඩි කිරීමට විරෝධය දැක්‌වීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය ආසන මට්‌ටමින් විරෝධතා සංවිධානය කිරීමට තීරණය කර තිබේ.

මැයි දිනයට සමගාමීව සහ ඉන් පසුවද ආසන සංවිධායකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කෙරෙන බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.