විදුලි සරට එරෙහිව ජනතා අත්සන්



අසාධාරණ විදුලි ගාස්‌තු වහාම පහත හෙළීමට බල කරන ජනතා පෙත්සමට ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඊයේ (24 දා) අලව්ව නගරයේදී සංවිධානය කර තිබිණි. එහිදී ජනතාව දැඩි උනන්දුවකින් ඒ සඳහා තම අත්සන් යෙදූ අයුරු.



ඡායාරූප සහ විස්‌තර - වරකාපොල විශේෂ - සරත් ආනන්ද ලියනගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.