දකින්නට නිවන්! පිරුවෙමි මහණදම්




තුඩුගල ශ්‍රී සාරානන්ද දහම් පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ලසිදු දීමන්තද අල්විස්‌ කුමරුවා දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරයේදී විහාරාධිපති ශාස්‌ත්‍රපති කිතලගම නන්දසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක්‌ ලෙස තුඩුගල සුබෝධ නමින් සසුන්ගතවීමෙන් අනතුරුව "දිවයින" කැමරාවට මෙලෙස පෙනී සිටියහ.

සටහන සමඟ සේයාරූ දොඩන්ගොඩ - එඩ්වඩ් සමරවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.