සචින් නොදැවී 40 යි



ලෝක ක්‍රිකට්‌ පිටියේ සුපිරි පිතිකරුවකු වන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් පෙරේදා (24 දා) සිය 40 වැනි උපන්දිනය අයි.පී.එල්. තරගයක්‌ අතරතුරදී සැමරුවේය. 1973 අප්‍රේල් 24 වැනිදා ඉන්දියාවේ මුම්බායිහිදී උපත ලැබූ සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් ටෙස්‌ට්‌ තරග 198 කදී ශතක 51 ක්‌ද එක්‌දින තරග 463 කදී ශතක 49 ක්‌ ලබා ලෝක වාර්තා රැසකට හිමිකම් කියයි. සිය 40 වැනි උපන්දිනය වෙනුවෙන් ක්‍රිකට්‌ ආම්පන්න සහ සචින්ගේ ඡායාරූප සමග විශාල කේක්‌ එකක්‌ නිර්මාණය කර තිබිණි. එම කේක්‌ එක සමග සචින් ඡායාරූපයේ...
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.