අධිවේගයේ පයින් ගොස්‌ රු. 3500ක්‌ දඩ කයි

ගල්පාත - සෝමවීර අමරසේකර

දක්‌ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වී එහි පා ගමනින් ගිය අයකුට මතුගම මහෙස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන්දහස්‌ පන්සියක දඩයක්‌ නියම කළාය. රාජගිරිය පාසල් මාවතේ එම්. එස්‌. එම්. µවුස්‌ නමැත්තාට දඩ නියම විය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.