රෙඩ්බුල් හිමිකරු අත්අඩංගුවට ගන්න
- තායි අධිකරණය නියෝග කරයි

රෙඩ්බුල් සමාගමේ හිමිකරුවකු වූ වොරායුත් යූවිද්‍යා අත්අඩංගුවට ගන්නැයි තායි අධිකරණය නියෝග කර ඇත.

පොලිස්‌ භටයකුව සිය වාහනයට යටකර මරා දැමූ බවට ඔහුට චෝදනාවක්‌ එල්ල වී තිබේ.

රෙඩ්බුල් හිමිකරු අධිකරණය මගහැර සිංගප්පූරුවට පලාගොස්‌ ඇතැයි රජයේ නඩු අධ්‍යක්‍ෂකවරයා දක්‌වා ඇත.

රෙඩ්බුල් නිර්මාතෘ චලියෝ යුවිද්‍යාගේ මුනුබුරා වූ වොරායුත් මියගිය පොලිස්‌ භටයා වෙනුවෙන් ඩොලර් 93100 ක වන්දියක්‌ පවුලේ අයට ගෙවා තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.