එල්ලුම්ගස වහාම ක්‍රියාත්මක කරන ලෙස
ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා

- ඇමැති එස්‌. බී. 'දිවයිනට' කියයි

නෝමන් පලිහවඩන

එල්ලුම්ගස වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත තමා, අද හෙටම යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධ කරන පුද්ගලයන් සඳහා එල්ලුම් ගසේ අවශ්‍යතාව අද වැඩි වශයෙන් පෙනී යන බවද ඇමැතිවරයා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.