අවමංගල්‍ය දැන්වීම්

එච්. බී. පියදාස ඒකනායක මහතා - නන්දා සෙනවිරත්න මුණසිංහගේ ආදරණීය ස්‌වාමි පුරුෂයා වූද, කිත්සිරි (උපාලි මැනේ-මන්ට්‌), සේනක (ගල්කිස්‌ස මහ හෝටලය), අචිනි, මනුත් (ශ්‍රී ලංකා මහ බැංකුව), ජීවනී යන අයගේ පියාණන් වූද, ඉරෝෂා (මැඩිසන් මීඩියා), චාන්දනී (සිමෙන්ති සංස්‌ථාව), ප්‍රියන්ත (පොකුණුවිට සිරිමෙවන් විදුහල), ශ්‍රියානි (ශ්‍රී ලංකා මහ බැංකුව) දිනේෂ් (පොලිස්‌ මූලස්‌ථානය කොටුව) යන අයගේ මාමණ්‌ඩිය වූ එච්. බී. පියදාස ඒකනායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 05 වැනි බ්‍රහස්‌පතින්දා සවස 4.00 ට එඬේරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 274/ඡල ගොංගිතොට, එඬේරමුල්ල. (එඬේරමුල්ල දුම්රිය ස්‌ථානය ආසන්නයේ) දුරකථන 0722674195, 0714433036.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.