අද රටපුරා විහාරස්‌ථාන 300 ක භික්‍ෂුන් වහන්සේලා නෑ

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන, වැලිවේරිය - ධම්මික නිමලසූරිය, වැලිවේරිය - චන්න විජයනාම

අනුශාසනාවක්‌ කළ මහානායක ගන්තුනේ අස්‌සජී මාහිමියෝ පැවසුවේ අද දිවයිනේ විහාරස්‌ථාන 300 ක පමණ භික්‌ෂුන් වහන්සේලා නැහැ. ඇතැම් විහාරස්‌ථානවල වැඩ වසන්නේ විදේශීය රටවල භික්‍ෂුන් වහන්සේලායි. ඒ නිසා භික්‌ෂුන් වහන්සේලා රැක ගන්නට ඕනෑ. උන්වහන්සේලාට බලපාන අඩුපාඩුකම් සොයා බලා ඒවා සපුරා දෙන්නට ඕනෑ. මෙය ගිහියන්ගේ යුතුකම වෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.