2013 ඔක්තෝබර් 06 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 


උතුරට
ඉඩම් පොලිස්‌
බලතල දෙන්න

උතුරු පළාත් සභාවට ඉඩම්, පොලිස්‌ ඇතුළු 13 වැනි සංශෝධනයේ බලතල ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත.

හිටපු ඩීඅයිජී
වාස්‌ ගුණවර්ධන 'දිවයින'ට
කතා කරයි

ගිහින් අහන්න එල්ටීටීඊ ත්‍රස්‌ත යන්ගේ පළමු මිසයිලය සොයා ගැනීම පිළිබඳ.  බැසිල් රාජපක්‍ෂ මහතා තවත් දින තුන කින් ගුවන් මගින් ඒ කිට්‌ටුව තැනකට පැමිණීමට නියමිතව තිබියදීයි කොටින්ගේ මිසයිලය හමුවුණේ.


එකම විකල්ප බලවේගය අපි
- ජවිපෙ ඡන්ද අඩුවිම ගැන සෝමවංශ කතා කරයි

රාජ්‍ය දේපළ පාවිච්චි කරනවා. බලය පාවිච්චි කරනවා.  ආණ්‌ඩුවට එහෙම කරන්න පුළුවන් කියලා දැන් නීත්‍යනුකූල කරලා තියෙන්නේ. කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ. එතකොට අනික්‌ පක්‍ෂ කොහොමද හැප්පෙන්නේ.


හිතේ සතුටට අපේ පොඩිඋන්ගේ
රෝගී හදවත් සුව කරන සුදු දොස්තර

මේ පුංචි දරු පැටව් සුවපත් කරදීම තමයි, අපේ එකම අරමුණ. දැනට වසර දොළහක සිට සෑම වසරකම කුඩා දරුවන්ගේ හදවත් සැත්කම් කිරීම ස`දහා එංගලන්තයේ සිට අපි කරාපිටිය රෝහලට පැමිණෙනවා.


ගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ
සුගලා දේවියගේ මමියත් පුච්චලා!

සර කිහිපයකට පෙර දුම්කොල වෙල`දාමක්‌ කර යන්තම් දිවි ගෙවු මෙම ගල්කොරිකරුවා මෑතකදී හිමි කරගත් කෝටි දොළහක්‌ ඉක්‌ම වු වත්කම් ගැන ගැමියෝ කසු කුසු ගාති.


පාසැල් වියේ මල්ලිගේ රාගයෙන්
පිළිස්‌සී ගිය අක්‌කා කෙනෙකුගේ ආදරය...

ටෙක්‌ලා ඉදිරියෙන් යෑවූ මහේෂ් ඇගේ පිටුපසින් ගමන් ගත්තේය. කැලෑව මැදින් ටික දුරක්‌ එද්දී මහේෂ් හිටි හැටියේම අතුරුදන් විය. ටෙක්‌ලාගේ සිතට මහා බියක්‌ දැනෙන්නට විය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡා වකට එක්‌වූ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. ඡායා  - සුදත් සිල්වා

බුදු බණ අහනවනම් අපි මරණයට බයවෙන්න ඕන නෑ!
- පිළිකා රෝහලේ ඉඳන් ලියලා ශිෂ්‍යත්වය පාස්‌ වූ දමිත්

මේ පුතු ශිෂ්‍යත්ව විභාගයට ගියේ ලෙඩ පිටිනි. මවගේ දැසේ කඳුළුය. පියාගේ හදවතේ ගින්නකි. පුතුගේ සිතේ තිබුණේ මව්බස, ගණිතය, සාමාන්‍ය දැනීම ආදී උත්තර ගොඩකි.


'දිවයින' ජූලියස්‌ සීසර් සහ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව
දිවයිනට තිස්‌තුන් වසරක්‌
පිරීම නිමිත්තෙනි.

ඊට අවුරුදු 2040 කට පසු එනම් ක්‍රි. ව. 1981 ඔක්‌තෝබර් 04 වැනිදා උපාලි විජයවර්ධන "දිවයින" ආරම්භ කරන විටද ජීවිතය නොව මරණය සුලබවීමේ වාතාවරණයක්‌ ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟෙමින් තිබිණ.


අරක්‌කු රටත් සමාජ යත් ලෙඩකරන හැටි

ශ්‍රී ලංකාවේ මත්පැන් වඩා ප්‍රචලිතව ඇත්තේ සිංහල හා දෙමළ ප්‍රජාව අතරය. විද්වතුන්ට අනුව වසරකට ලංකාවේ මරණ 20000 කට පමණ මත්පැන් හේතුවෙයි.


ඉන්දියන් කෝච්චිපාරේ දුවන චීන කෝච්චි පෙට්‌ටි - බුදු අප්පොච්චියේ...
ඔන්න එහෙනම් කිලිනොච්චියටත් කෝච්චි ආවා...

තමන් දුම්රියෙන් වසර ගණනාවකට පසුව කිළිනොච් චියට පැමිණි වග ජනාධිපති වරයා ප්‍රකාශ කළේද මහත් ආඩම්බරයෙනි. එදා කිළිනොච් චියට රැස්‌වූ ජනතාව මහ හඬින් අත්පොළසන් දුන්නේද තමන්ට දුම්රියෙන් ගමන් කරීමට උදාවන අවස්‌ථාව පිළිබඳව සතුටු වෙමිනි.


සිබිල් නැන්දලා පරදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ එකොළොස්‌ හැවිරිදි දූ පැටියා

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා කෘති අංශයේ හොඳම පිටකවරය සඳහා සම්මාන දිනාගත්තේ දුලන්‍යා කුරේ නමැති තවමත් එකොළොස්‌ වියෑති දියණියයි.


පිටකොටුවේ බෝධියේ අපි නොදන්න කතාව

මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියනුත් මේ ගස කපන්න ඉඩ නොදී එතැනට රැස්‌වුණා. උන්වහන්සේ බෝධීන් වහන්සේ යට වැතිරී නිර්භීතව කිව්වා, මේ බෝධි වෘක්‍ෂය කපන්න ඕන නම් මාව මරලා කපපල්ලා කියලා. පසුව සුදු මහත්වරුන් ඒ කාර්යය අත්හැර දමා ගියා."


 

 

  • සාහිත්‍ය මාසයට පසු වදනක්‌

    පැය දෙක තුනකට සීමා වෙන මෙම සාහිත්‍ය උත්සව තවත් එක්‌ රාජකාරියක්‌ මිස ජාතික වගකීමක්‌ය යන බරින් යුතුව සංවිධානය වන්නේ නැත. සංස්‌කෘතික අමාත්‍යාංශය යටතේ පවතින සංස්‌කෘතික මධ්‍යස්‌ථානවලට සාහිත්‍ය මාසයේ කළ හැකි, කළ යුතු විශාල කාර්යභාරයක්‌ තිබුණත් ඒවා සුපුරුදු උදාසීනත්වයක ගිලී සිටි.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.