2013 ඔක්තෝබර් 13 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ටීඑන්ඒ
සීසීකඩ වේ

උතුරු පළාත් සභාවට ඇමැතිවරුන් සිව්දෙනකු පත්කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති දැඩි අර්බුදය නිසා ද්‍රවිඩ සංධානය ඉදිරි සතියේදී දෙකඩ වන තත්ත්වයකට පත් වී ඇත. ද්‍රවිඩ සන්ධානය තුළ ඩයස්‌පෝරා කණ්‌ඩායම සහ ඉන්දීය කණ්‌ඩායම යනුවෙන් පාර්ශ්ව දෙකක්‌ ඇතිවී තිබේ.

ජනනේන්ද්‍රිය අතින් ගෙන පැමිණි මිනිසා සුවපත් වෙයි

* ජාතික රෝහලට ආවේ බෑගයක දමාගෙන... * වෘෂණ කෝෂ දෙකත් සමගම කැපී ගොසින්...  * පැය දොළහක ශල්‍යකර්මයක්‌...


විපක්‍ෂ මේසයෙන් අතුරුදන්වූ
කැසිනෝ පනතේ ඉතිරි හරිය

විශේෂයෙන් ආයෝජකයෝ ගෙන්වා ගත යුත්තේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙනි. එහෙත් රටේ සදාචාරය, සංස්‌කෘතිය, සභ්‍යත්වය සියල්ල විනාශ කරමින්, රටේ මුදල්, සූදුව හරහා ගරා ගැනීම....


එජාප අර්බුදයේ මාතර කතන්දරේ

අලුත්ම අලිකෙළිය පසුගිය පස්‌ වැනිදා දෙවිනුවරින් ඇරඹූ "රනිල් යන්න" නම් වූ පාගමනට "රනිල් ඉන්න" යෑයි කියනා අයගේ විරෝධතාවය දෙපිරිස දෙවිනුවර වැල්ලමඩමේදී පොර ඇන ගත්හ.

රතුපස්‌වල
අලුත්ම තත්ත්වය

ප්‍රධාන කොන්දේසි තුනක්‌ යටතේ මේ ආයතනයට මාස 06 ක්‌ දක්‌වා නිෂ්පා දන කටයුතු කරගෙන යැමටත්, 2014 අප්‍රේල් 30 එම නිෂ්පාදනාගාර හතර ඉවත් කිරීමටත් එකඟ වුණා.

මිටියත්, මලත් යට යවා මත් සබයට එන ටැබා

මුන් දැන් යක්‌කු වගේ නැටුවට තව ටිකකින් පොඩ්ඩක්‌ නෝමල් වෙනවා. එත කොට හොයන්නේ ලව් එක. ඊට පස්‌සේ "සෙක්‌ස්‌" හොයනවා. මෙතන ගෑනු පිරිමි බේදයක්‌ නැහැනේ. ඉතින් ලව් එක ඕන වුණහම අහුවෙන කෙල් ලෙක්‌ට ලව් කරලා....

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පවතින පරිපාලන ගැටලුවලට විසඳුම් ඉල්ලා එහි සිසු සිසුවියන් පසුගියදා එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූ අයුරු. පින්තූරය - සමන් රණවීර

රටක්‌ හැඬ වූ මාලබේ මළගමට ගියෙමු ...

ගොඩක්‌ නගිනකොට අපි කිව්වා කට්‌ටිය වැඩියි නේද දෙපාරකට යන්න කියලා. ඒත් සේරම නැගලා ගියා. වැඩි දුරක්‌ ගියේ නැහැ බෝට්‌ටුව හරවලා ඇවිත් බෙන්ට්‌ එක ගන්නකොටම බෝට්‌ටුව පෙරළුණා.


අම්මා අලියාට පෑගුණේ දරුවන් බේරන්න යද්දී

කලබල වී දිව එන අලියා එනවා දැක්‌ක ඒ කාන්තාව, එයා ළඟ සිටිය දරු දෙන්නව පැත්තකට තල්ලු කරලා දමද්දී එයා පාරට වැටුණා. අලියට පෑගුණේ එතකොටයි. අපි එයාව හනික රෝහලට ගෙන ගියා ඒත් එයාව බේර ගන්න බැරිවුණා."


පුරා විද්‍යාවේ සෙළුව පෙන්වන 'සුගලා පුවතේ' නිමක්‌ නැති අවසානය
දෙගොඩ තලායන මාෆියාවක ගිලී යන ජාතික උරුමය

සුගලා දේවියගේ මමිය හමුවී විනාශ කළ බව සැලකෙන පලුදෙනියේ ගල් කොරිය පසුබිම් කරගෙන අප මෙතැන් සිට කතා කරන්නේ මේ රටේ යථාර්ථයට එක`ග ඒ බිහිසුණු පුරාවිද්‍යාව ගැනය.


උඩවලවෙන් අරන් ගිය අලි පැටව් කතා කරති!


මරණය තෙක්‌ අපිට උරුම කර ඇත්තේ අඩි කීපයක චලනයට නිදහස උරුම දම්වැල්වලින් බැදුණු දිවියකි. දැන් ඉතින් අපිට කැමැති කෑමක්‌ කෑමට අවස්‌ථාව

ඔබ දන්නේ නැහැ...
මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ!

ඇමැතිවරයා ගත් පියවර අවසාන වශයෙන් ඔහු පවරමින් සිටින්නේ දෙවියන්ට හා ජනතාවටය. මාෆියාවේ තරම එතරම්ම ප්‍රබලය. මේ මාෆියාවේ බලය බිඳ දමන්නට ජනතාවද තමන්ගේ කොටස ඉටු කළ යුත්තේ, එය හෙට දවසේ රටේ ඉරණමේම කොටසක්‌ වෙන නිසාය.


 
  • විග්නේශ්ගේ ඉරණම ළඟදීම තීන්දු වේ

    ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සහ පළාත් ඇමැතිවරු තෝරා පත්කිරීමේදී අසාධාරණ ලෙස තීරණ ගැනීම විග්නේශ්වරන් මහතාට එරෙහිව එම මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනාය.

  • ජනපති යන ගුවන් යානය සුදුසුදැයි
    නොබලාම අහසට නගී!

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදෙස්‌ සංචාරයන් සඳහා භාවිත කරන ගුවන් යානයේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම නිසි පරිදි සිදුකිරීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පැහැර හැර ඇති බවට පැමිණිලි රැසක්‌ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

  • අතිකාල දීමනා කෝටි 4 පනී

    මෙපමණ මුදලක්‌ අතිකාල හා දීමනා සඳහා ගෙවනුයේ පාලනාධිකාරියේ අකාර්යක්‍ෂම තාවයට එරෙහිව එල්ල වන සේවක විරෝධය යටපත් කිරීමට බවත් එහි වෘත්තීය සමිති සඳහන් කරයි.

  • කෝටිපතියෝ දහසක්‌ ශ්‍රී ලංකාවට

    පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ව්‍යාපාර සංසදයට රටවල් 65 ක්‌ නියෝජනය කරමින් ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන් සහ ආයෝජකයන් දහසක්‌ පමණ සහභාගිවීමට නියමිතය.

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.