2013 ඔක්තෝබර් 26 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

උතුරු පළාත් සභාවේ
මංගල සැසිය අමතමින්

දහතුන්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පොලිස්‌ බලතල හා ඉඩම් බලතල උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (25) පළාත් සභාවේ මංගල සැසිවාරය අමතමින් කියා සිටියේය.


මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ක්‍රියා කිරීමට විග්නේශ්ට අයිතියක්‌ නෑ
- ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියයි

විග්නේශ්වරන් මහතා ක්‍රියා කළ යුත්තේ රටේ අනිකුත් මහ ඇමැතිවරුන් ක්‍රියාකරන අන්ද මට යෑයිද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මංගල රැස්‌වීමේදීම මාධ්‍යයට කැපිල්ලක්‌

මංගල සැසිවාරයට පැමිණෙන මාධ්‍යවේදීන් සංඛ්‍යාව සීමා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ එක්‌ මන්ත්‍රීවරයකු ගන්නා ලද තීරණයක්‌ මත මේ තත්ත්වය ඇතිවී තිබූ අතර.....

තොටළඟ කෝටිපතියා කතරගම දී පැහැරගෙන

තමන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් බව පැවසූ සන්නද්ධ පිරිස දමිත් නමැති ව්‍යාපාරිකයා ජීප් රථයෙන් ඉවතට ඇද ගෙන ගොස්‌ කැබ් රථයට දමා ගෙන පලා ගොස්‌ තිබේ.

වසරකට 1,20,000ක්‌
විෂ නිසා ලෙඩ වෙලා: 1500ක්‌ පමණ මරුට

වාර්ෂිකව මෙරටින් වාර්තා වන විෂවීම්වලින් පනස්‌ දහසත් හැට දහසත් අතර පිරිසක්‌ කෘමි නාශක ඇතුළු පළිබෝධ නාශක හේතුවෙන් ද විසිදහසක්‌ පමණ දෙනා බෙහෙත් හා වෙනත් විෂවීම් නිසා ද....

සක්‌විති රණසිංහ බාලවයස්‌කාර
තරුණියට අතවර කිරීමේ වරද පිළිගනියි

- මානසික වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට

කුමාරි අනුරාධිනී නමැත්තිය ඇගේ මව්පියන්ගේ භාරකාරත් වයෙන් අපහරණය කිරීම හා 1998 මාර්තු 30 වැනිදාත්, 1999 පෙබරවාරි 28 වැනිදාත් අතර කාලයේදී ගල්කිස්‌සේදී ඇය දූෂණය කිරීම......

හෙට හවස හයෙන් පසු අධිවේගෙන් යන්න වරම්

ජනාධිපතිවරයාගේ ප්‍රධා නත්වයෙන් පැවැත්වෙන විවෘත කිරීමේ නිල උත් සවයේ වැඩ කටයුතු අවසන් වීමත් සමඟ අනුමත වාහන කාණ්‌ඩ වලට අදාළ රථවාහන සඳහා ගමනාගමනය කිරීමේ පහසුකම්......

වතුරත් සමග සෙල්ලම් කළොත් ලයිසන් කැන්සල්

පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්තකරුවන්ට දී තිබෙන මාර්ගෝපදේශන ක්‍රියාත්මක නොකරන නිෂ්පාදකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව.....

විදේශ මුදල් පන්නන්න හැදූ පෝලන්ත ජාතිකයාට 'පාර වරදී'

ගමන් මල්ලේ යටි පතුලේ ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ සෞදි රියාල් ලක්‍ෂ දෙකක මුදලක්‌ අත්අඩංගුවට ගත් බවත්....

මෝටාර් උණ්‌ඩය ඇඟ ඇතුළට ගිය ලුතිනන්ට හදිසි සැත්කමක්‌

ලුතිනන්වරයාගේ වම් උරහිස දෙසින් ශරීරය තුළට කොටසක්‌ ඇතුළු වී ඇති මෝටාර් උණ්‌ඩය පුපුරා ගොස්‌ නැත.


දන්නෙම නැතිව අපේක්‌ෂකයන් වෙලා
පස්‌දෙනකුගෙන් පැමිණිලි

තරග කරන අපේක්‍ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස පසුගියදා මැතිවරණ කාර්යාලය විසින් එවා තිබූ ලිපි දැකීමෙන් පසුව තමන් මැතිවරණ අපේක්‍ෂකයන් ලෙස නම්කර ඇති බව.....

අධිවේගයේ යතුරුපැදි සංදර්ශනයක්‌

නිර්මල කොතලාවල මහතාගේ ආරාධන යෙන් එම යතුරු පැදි සංදර්ශනය ඉදිරිපත් කරනු ලැබුවේ කළුතර, ඉංගිරිය ප්‍රදේශයේ සිට පැමිණි චන්දන ගීත් කුමාර නමැති තරුණයෙකි.


රනිල්, කරු, සජිත්
31 දා හමුවෙති

මෙම තිදෙනා අදාළ මණ්‌ඩලය පිහිටුවීම සම්බන්ධව හමුවී සාකච්ඡා පවත්වන දෙවැනි අවස්‌ථාව මෙය වේ.

නවතා තිබූ බසයේ යතුරුපැදියක්‌ හැපී දෙදෙනෙක්‌ මරුට

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස්‌ රථයක්‌ අලුයම 4 ට පමණ පාරේ නතර කොට තිබියදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක්‌ බස්‌ රථයේ ගැටිම නිසා මෙම අනතුර සිදුව තිබේ.


ත්‍රිකුණාමල වෙරළ තීරයට මියගිය
මත්ස්‍යයන් දහස්‌ ගණනක්‌ ගොඩගහලා


සාලයා හා හුරුල්ලන් ඇතුළු මෙම මාළු මියයැමට හේතුව ඊයේ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

බබාත් එක්‌ක ගොස්‌ රන්බඩු සොරකම්
කරන අක්‌කා - නගෝ දැලේ

මොවුන් ස්‌වර්ණාභරණ වෙළෙඳසල්වලට ඇතුළු වන්නේ කුඩා දරුවකු ද වඩාගෙන බවත්, දරුවාට පංචායුධයක්‌ මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා මුලින්ම ස්‌වර්ණා භරණ පරීක්‍ෂා කරමින් සිට මෙම සොරකම් සිදු කර....

අගමැති මන්මෝහන් සින්ගේ විදේශ සංචාර 70 යි වියදම කෝටි 640 යි

අගමැති සින් සිය ධුර කාලයේදී දස වරක්‌ ඇමරිකාවට සංචාරය කර ඇත.


දිවයින  සැනෙකින් පුවත්

ජයසූරියගෙන් වෙන්වීමට දෙවැනි බිරිය සැන්ඩ්‍රා උසාවි යයි

2013 අප්‍රේල් මාසයේ දී දෙදෙනා අතර සම්බන්ධය බිඳ වැටුණ බවත්, ඔහු දැඩි ස්‌ත්‍රී ඇසුරට වැඩි යෙන් කැමැති අසම්මත හැසිරීම්වලින් යුත් අයෙකු බවත්, ඔහු සමග යළි දීගකෑමේ කිසි බලා පොරොත්තුවක්‌ නැති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සටින්නීය.


මංගල රැස්‌වීම ඇරඹීමට පෙර පළාත් සභා ගොඩ නැඟිල්ල විවෘත වේ

විවෘත කිරීම සඳහා උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්.....

2012 දී බේබදුකම අඩුවෙලා

2011 වසරේදී අරක්‌කු පරිභෝජනය ලීටර් අට කෝටි හැටතුන් ලක්‍ෂ හතළිස්‌ අටදහස්‌ දෙසිය හැත්තෑවක්‌ වී තිබූ අතර එය 2012 වසරේදී ලීටර් අටකෝටි විසිඑක්‌ ලක්‍ෂ හැට නමදහස්‌ පනස්‌ නමයක්‌ දක්‌වා අඩුවී ඇත.

උඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයි

උඩරට ගොවීන් පමණ ඉක්‌මවා හිතුමතයට එළවළු වගාවට යොදා ගන්නා පොහොරවල අඩංගු පොස්‌ෆරස්‌ මහවැලි ගඟ දිගේ ගලා ගොස්‌ රජරට වැව් ජලයට මිශ්‍ර වීමෙන් රජරට ජනතා වගේ අක්‌මා සහ වකුගඩු රෝග වර්ධනය කරන බව....

නෝමන් පලිහවඩන හතළිස්‌ වසරක පෑනක හරඹය
පොලිස්‌ ඔත්තු කරුවන් යෑයි ජවිපෙට සැකයක්‌!

ජනතා විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශයේ කීර්ති විඡේබාහු මට තර්ජනාත්මකව එවූ ලිපි හේතුවෙන් එම අවධියේදී මා ඇතුළු දරු පවුල ජීවත් වූයේ තැනින් තැනය.


පිළිකා රෝහලේ ඖෂධ, සමාගමට
විකිණූ ඖෂධවේදීන් පස්‌දෙනාගේ වැඩ තහනම්

සමාගමත් බ්ලැක්‌ ලිස්‌ට්‌

එන්නත් කුප්පි තොගයක්‌ රෝහලට එම එන්නත් සැපයූ සමාගමටම ලබාදී නැවත ඒවා රෝහලටම අලෙවි කිරීමේ සිද්ධියට වගකිවයුතු පිළිකා රෝහල් ඖෂධවේදීන් පස්‌ දෙනකුගේ.......

අධිවේගී තොරණ මෙන්න...

කැලණි පාලම අසලින් ආරම්භ වන ප්‍රධාන පිවි සුම ගුව න්යානයක අනුරුවක්‌ සහිත තොරණකින් අලංකාර කර ඇති අයුරු.


ඔස්‌ලෝ නුවර 'චැනල් 4' නාඩ ගමේදී තානාපති නිලධාරීහු නිදි කිරති

''මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක්‌හිදී මැක්‌රේට අභියෝග කළා. එහිදී ඔහු නිහඬ වුණා. එහෙත් නෝර්වේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාල බලධාරීන් මුනිවත රැක්‌කා''

පිළිකා රෝගියාට පිහිටක්‌ වන්න

පාදුක්‌ක බටවල පදිංචි 41 හැවිරිදි එක්‌දරු පියකු වන ප්‍රියන්ත ප්‍රේමලාල් මහතා තයිරොයිඩ් පිළිකාවකින් පීඩා විඳී. ඒ සඳහා අත්‍යවශ්‍ය විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා


තුන්කොන් අනියම් පෙමෙන් මිනී මැරුමක්‌

53 හැවිරිදි එක්‌ අනියම් පෙම්වතකු විසින් අනෙක්‌ 54 හැවිරිදි අනියම් පෙම් වතා පොල්ලකින් පහරදී මරා දැමීමේ පුවතක්‌ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

වසර දෙකක්‌ තිස්‌සේ අතපය
පුච්චලා මට දස වද දුන්නා

- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි


බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන් නද? එක අතකට හිතෙන වා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා.

අවුරුදු අටේ බේබද්දා පොලිසියට අසුවෙයි

බාලවයස්‌කරුවන් මත්පැන්වලට ඇබ්බැහිවීම බ්‍රිතාන්‍ය සමාජයට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත.


  • සෝබන නායකයන් සහ
    රූකඩ දේශපාලන මණ්‌ඩල නිසා
    දිනෙන් දින දියාරු වන විපක්‍ෂය

    හිටපු ජවිපෙ නායක රෝහණ විඡේවීර මහතා ගම් දනව් සැරිසරමින් පක්‍ෂය ඉදිරියට ගෙන යා හැකි නායකත්වයට තරුණ තරුණියන් හුරු කරවීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය කොතරම් අපූරුද? අද ජ.වි.පෙ. නායකයාගේ නිද්‍රdශීලීභාවය කොතරම් අපූරුද?

  • ඩයලොග් සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් ජාත්‍යන්තර රග්බි තරගාවලිය
    මැඩගස්‌කරයට එරෙහිව
    ශ්‍රී ලංකාව අද සටනට

    ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් ජාත්‍යන්තර රග්බි සංගමයේ අනුමැතිය ඇතිව සංවිධානය කරනු ලබන ඩයලොග් සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් ජාත්‍යන්තර රග්බි තරගාවලිය අද (26 දා) කොළඹදී ආරම්භ වේ.


Kapruka Shopping |  News


liya


 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.