2013 දෙසැම්බර් 08 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය ලබා දෙන ලෙස විපක්‍ෂයේ ප්‍රබල දේශ පාලනඥයෙක්‌ සහ ආග මික නායකයන් කිහිප පොළක්‌ පසුගියදා ජනාධි පති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බටහිරට අවශ්‍ය වී ඇත්තේ ත්‍රස්‌තවාදය පැරදවූ එකම රාජ්‍යය අවමානයට ලක්‌ කිරීමයි

මා චැනල් 4 කණ්‌ ඩායමට අභියෝග යක්‌ කළා එලෙස ප්‍රහාර එල්ල කළා නම් ප්‍රහාරවලින් හෑරුනු වළක්‌ පෙන්වන්න යෑයි මා කිව්වා. එහෙත් ඔවුන්ට එවන් වළක්‌ පෙන්නුම් කිරීමට හැකි වූයේ නැහැ.


'අද හුඟදෙනකුට සැප නම් තියෙනව
සනීප තමයි නැත්තෙ...'

බෝනොවන රෝග වර්තමාන සමාජය තුළ නිහඬ මාරයකු ලෙස හිස ඔසවාගෙන එයි. මෙම රෝග නිසා අද දිනකට නව සියයකට ආසන්න පිරිසක්‌ මියයැමෙන් ම මෙය කෙබඳු අනතුරක්‌ ද යන්න පැහැදිලිය.


අමුඩෙන් කොළඹ එන්න වුණේ ඇයි?


ආණ්‌ඩුව 2011 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැත. එහෙත් ආණ්‌ඩුව මේවන විට ප්‍රකාශ කරන්නේ, අවුරුදු 63 සම්පූර්ණ ගොවීන්ට ජනවාරියේ සිට විශ්‍රාම වැටුප ගෙවනු ලබන බවය.


ඇන්ජිම නතර කළ හතර දෙනාම සූරයෝ

අපි දුම්රිය මාර්ගයේ දෙපැත්තක ඉඳලා ඇන්ජිමට අඩියක්‌ දෙකක්‌ යැමට ඉඩ දීලා එකපාරටම ඇන්ජිම ඇතුළට පැනලා දුම්රිය ඇන්ජිම නතර කළා. ඒ මොහොතේ අපිට ආපු සතුට කියලා නිම කරන්න බැහැ.


මට එහෙම උණක්‌ නැහැ - රොඩ්නි

මම මේ දවස්‌ වල ටෙලි නාට්‍යවල රඟ පාන්නේ නැති නිසා ඔය කතා නම් දන්නේ නැහැ. ඒත් මාධ්‍යයෙන් නම් අහනවා, දකිනවා... ඒත් මම නම් හිතන්නේ අපේ නිළියෝ දක්‌ෂයි. ඒ රඟපාන්න විතරක්‌ නෙවෙයි. තවත් බොහෝ දේවල්වලට...

දිවයින  සැනෙකින් පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසින් මහා ගාන්ධර්ව ආචාර්ය පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ට උපහාර තිළිණ යක්‌ පිරිනැමූ අයුරුයි මේ.

ජීවවායු තාක්‍ෂණය රටට හඳුන්වා දුන් උපවංශ මහත්තයා

ලබා ගත්ත දැනුම විවිධ අංශවලට යොදවා අත්හදා බැලීම් කළොත්, අලුත් දෙයක්‌ හොයාගන්න පුළුවන් කියලා දැන් උදවිය දන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. ඒක මහා අපරාධයක්‌.


ඔහු නික්‌ම ගියේය

 "අද දරුවන්ට ඕනේ ආදරයයි.... ඉගැන්වීම දෙවැනුව කරන්න පුළුවන්..." අධ්‍යාපනඥයකු ලෙසින් ඔහුගේ දර්ශනයේ හරය වූයේ එයයි.


ගින්නෙන් පසු පෙනුණ බී.එම්.අයි.සී.එච්. අම්බලමේ කතාව

එම ගොඩ නැඟිල්ල සහ එහි තිබූ නව නිපැයුම් 271 ක්‌ සම්පූර්ණ යෙන්ම අළු වී ගියේය. ගින්න නිසා සිදුවූ අලාභය මේවන විටත් නිශ්චිතව තක්‌සේකරු කර නොමැත. එය කෝටි ගණනකට එහා වන බව වගකිවයුතු නිලධාරීහු පවසති.


චොගම් සත්තුවත්තට ගොස්‌
මලගම් ගිය දෙහිවල සත්තුවත්තේ සත්තු

ඕළු මුවන්ට වෙච්ච දෙයක්‌ නෑ ඉබ්බන් 40න් බහුතරයක්‌ ගල්වෙලා! කොක්‌කු 12 දෙනා කොහේ ගියාද නෑ....


රියෑදුරු බලපත්‍ර
අපටත් ඕනෑ

රට ජාතිය බේරා ගැනීමට යෑයි කියමින් නීතිය තම අතට ගෙන ක්‍රියා කළ භික්‌ෂූන් වහන්සේ ද සිටියහ. ගව ඝාතන යට විරුද්ධව තම ජීවිතය පවා පූජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන වැනි ශ්‍රේෂ්ඨ ස්‌වාමීන් වහන්සේ ද සිටියහ. පසුගිය දිනක අපට අසන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස්‌ කතාවකි.


ඕනෑම කතාවකට මුහුණ දෙන්න හයියක් දැන් තියෙනවා
- විනූ

මං හිතන්නේ මනමාලයෙක්‌ බලන්නත් කාලය ළංවෙලා.... ඒ වගේම හොඳ යෝජනාවක්‌ ලැබුණා. ඉතිං ඒ ගැන සලකා බලනවා...


 
  • ඇමැති තාත්තා පුතා දිනවන්න
    තැපෑලේ මුද්දර මැෂින් දෙකක්‌ ගෙනිහින්!

    මධ්‍යම පළාත් සභා මැතිවරණයේ දී රජයට සම්බන්ධ ආණ්‌ඩුවේ ප්‍රබලයකුගේ පුත්‍රයකු දිනවීම සඳහා මහනුවර තැපැල් කාර්යාලයේ තිබූ මුද්දර මැෂින් දෙකක්‌ නීති විරෝධී ලෙස රැගෙන ගොස්‌ මුද්දර නිෂ්පාදනය කර එම මුද්දර ඇලවූ ලිපි තොගයක්‌ තැපෑල හරහා නොමිලේ බෙදාහැර තිබෙන බැවින් ඒ පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස තැපැල් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටී.

  • එතනෝල් වංචාව ක්‍රිකට්‌ මල්ලිගෙයි
    දේශපාලන අයියගෙයි වැඩක්‌!

    ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබූ එතනෝල් තොගය මෙරටට ගෙන්වීමට ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු සහ ක්‍රිකට්‌ ක්‍රීඩාවට සම්බන්ධවූ පන්දු යවන්නකුගේ සහෝදරයකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇත.

  • පොතුවිල් මුහුදු මහා විහාරයට
    විශ්‍රාම ශාලාවක්‌ ලබා දෙන්න

    - විහාරාධිපතිගෙන් ඉල්ලීමක්‌

    මෙම පුද බිමේ අද තත්ත්වය ඉතාමත් ශෝචනීය වේ. එනම් අක්‌කර 264 ක උරුමයක්‌ව පැවැති විහාර භූමිය අද මුස්‌ලිම් ජාතිකයන්ගේ අනවසර ඉදිකිරීම් නිසා අක්‌කර 3 ක භූමි ප්‍රමාණයකට විහාරය කොටුවී ඇත.

        
 
මේ සියලු ක්‍රියා පිළිවෙතෙහි කේන්ද්‍රය ලෙස තිබුණේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය හා එජාප අතර කෙරෙන සාකච්ඡාවයි. සාකච්ඡාවේ අඩක්‌ හමාර කළ හිටපු ජනපතිනි පසුගිය දිනක සිය දරු දැරියන් සමග දෙසැම්බරය ගත කිරීමට ඔස්‌ටේ්‍රලියාවට ගියේ සතුටුදායක උත්තරයක්‌ රැගෙන ආපසු 2014ට ප්‍රථම ලංකාවට එන බවට ඉඟියක්‌ ද කරමිනි.

  • හමුදා ප්‍රධානීන් හේග් අධිකරණයට...?

    මෙම නඩුවේ පැමිණිලිකරු ද ජූඩ්ලාල් ප්‍රනාන්දුය. සාක්‍ෂිකරුවන් හිටපු කොටි ත්‍රස්‌තයන්ය. රෝමයේ ස්‌ථිර ජනතා විනිශ්චය මණ්‌ඩලය නමැති රාජ්‍ය නොවන සංවිධානය එකී නඩු විභාගය මෙහෙයවයි.

       

 

  • ෆයිනල් එකට කලින් දා
    කාටත් හොරෙන් ටැක්‌සියකින්
    ග්‍රවුන්ඩ් එකට ගියා

    "ෆයිනල් එක දවසෙ රෑ මමයි දුලිප් අයියයි මැච් එක තියෙන ක්‍රීඩාංගණයට ගියා ටැක්‌සියක. ඒක කවුරුත් දන්නෙ නැහැ. අපි ගියෙ රෑට පින්න වැටෙනවද කියල බලන්න. ලාහෝර් ක්‍රීඩාංගණයේ එදා හිටියෙ 83 හිටපු තණතිලි සකසන්නාම තමයි. ඔහු මට කියන්නෙ රනා කියල. ඔහු මගෙන් ඇහුවා රනා ඔයාට මොන වගේ තණතීරුවක්‌ද ඕනෙ කියල. මම කිව්වා අපිට හොඳට බැට්‌ කරන්න පුළුවන් එකක්‌ දෙන්න කියල."


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.