මැන්ඩෙලාව පාවාදුන් ඇමරිකාව දැන් කිඹුල් කඳුළු හෙලනවා
- බ්‍රයන් බේකර්

නෙල්සන් මැන්ඩෙලාව දකුණු අප්‍රිකානු වර්ණභේදවාදීන්ට පාවාදුන් ඇමරිකානු බලධාරීන් දැන් කිඹුල් කඳුළු හෙලන බව බ්‍රයන් බේකර් නැමැති මාධ්‍යවේදියා පවසයි.

ඇමරිකානු රජය අප්‍රිකානු කොන්ග්‍රසයේ ප්‍රධානීන්ට වීසා බලපත්දීමද ප්‍රතික්‍ෂේප කළ බව කියන එම මාධ්‍යවේදියා වසර 27 ක්‌ මැන්ඩෙලාට සිරගත වීමට සිදු වුයේ ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය නිසා යෑයිද පල කළේය.

2002 දී හිටපු අප්‍රිකානු කොන්ග්‍රස්‌ සභාපති ටොනියෝ සෙන්ප්මාලේට වීසාදීම පවා ඇමරිකාව ප්‍රතික්‍ෂේප කලා යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.